0 ලගදීම ලිපියක් බලාපොරොත්තු වන්න.

හිතුවත් මිතුරු මිතුරියනි! මා මේ දිනවල සිදුකරන වැඩත් සමග පරිඝණකයක් අසලට ඒමටවත් අවස්ථාවක් නොමැත. මා දැන් මාස කිහිපයක සිට මෙම අපහසුතාවයෙන් පෙළන නමුත් මට හැකි සෑම ලෙසකම මෙම අඩවිය මගින් ඔබලාව හමුවීමට උත්සහ කරනවා. ඉතින් මම ලගදීම අළුත් ලිපියකින් ඔයාලා සියළු දෙනාම හමුවන්නම්. ඒ වනතුරු රැදි සිටින මෙන් කාරුණිකව හිතවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් කල් රැදී සිටි ඔබ සැමට ස්තූතියි!
Read more

0 key man තවත් හොයන්න මහන්සි ගන්න එපා


       සුභ දවසක් යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා අපේ යාළුවන්ගේ ලොකු ගැටළුවකට හොද පිළිතුරක් ලබාදෙන්න. මම මුහුණුපොතෙත් දැක්කා keyman සොෆ්ට්වෙයා එක හොයලා දෙන්න කියලා ඉල්ලලා තියනවා. කවුරුත් දන්නවානේ ටයිපින් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ටයිප් කරන්න උදවුවෙන මෘදුකාංගයක් කියලා මේ keyman. ඉතින් යාළුවනේ මම ඔන්න එකක් නෙමෙයි දෙකක්ම ඔයාලට දීල තියනවා. මේ දෙකෙන් කැමති එකක් දාලා බලන්න. මම හොදට පාවිච්චි කරපු දෙකක් තමයි මේ. වරදින්නේ නෑ. ඉතින් ඔය පහල බටන් එකෙන් දැන් බාගන්න පුළුවන්.
මේකට පාස්වර්ඩ් එකක් ඉල්ලනවානම් දෙන්න thilina කියලා. එහෙනම් යාළුවනේ මේ ගැන අදහසක් දාලා යන්න. එහෙනම් සියලු දෙනාටම ජයෙන්ම ජය වෙන්න ඕනි.
Read more

0 photoshop නැතිව පොටෝ එකක් නියමට හදා ගමු

     සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ‍ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය‍ පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
Read more

1 අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න


 ‍     සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක්  එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා  දාගන්න එකයි තියෙන්නේ...
Read more

0 Artisteer 3.1.0.46558+Keygen Web Design

      මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි ‍බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
Read more

2 happy valentine day

      එහෙනම් යාළුවනේ සුභම සුභ දවසක් ඔයාලට..ඒ වගේම පෙන්වතුන් වූ ඔයාලට සුභම සුභ අනාගතයක්... ජයෙන්ම ජය!. අද දවස පෙබරවාරි 14 මතකනේ..(කොහොම අමතක කරන්නද නේ...) අද පෙම්වතුන්ගේ දිනය යි..එහෙනම් ඕන්න ආයෙත් පෙම්වත් ඔයාලට මගෙන් සුභපැතුම්...
Read more

5 අංග ලක්ෂණ වලින් ස්ත්‍රීන් හදුනාගනිමු

        ඔන්න යාළුවනේ අද මම මගේ බ්ලොග් එකෙන් අමුතුම දෙයක් ගැන ලියන්නයි යන්නේ.. ඔයාලා දන්නවානේ මේ අඩවිය කොම්පුටර් සම්බන්දව ක්‍රියාකරන තොරතුරු මූලික කරගත්තත් ඉතින් ඒවාට අමතර දේවලුත් ලියනවා කියලා..මොකද මගේ බලාපොරොත්තුව එක අංශයක් ගැන නොව අංශ ගණනකින්ම ඔයාලට මොනවා හරි දෙයක් ඉදිරි පත් කරන්නයි..මොකද හැම කෙනාම එකම දේකට ප්‍රිය කරන්නේ නෑනේ..ඉතින් ඔයාලා හැම කෙනාටම මගේ බ්ලොග් එකෙන් මොනවා හරි ලබාගන්න පුළුවන් වෙන්නයි මම මේ දේ කරන්නේ. "අපි වෙනුවෙන්" සැමදා අපි වෙනුවෙන්ම පෙනී සිටියි.
Read more

2 Microsoft Office Professional Plus 2010

      සුභ දවසක් සියළු දෙනාටම. අද මම දෙන්න යන්නේ Microsoft Office Professional Plus 2010 මෘදුකාංගයයි..මම මේක ඔයාලා වෙත දෙන්න ප්‍රධානතම හේතුව තමයි මගේ බ්ලෝග් එකට ආපු කවුරු හරි යාලුවෙක් (තවම නම දන්නේ නැ) මගෙන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සිතේ තිබීමේ හේතුවයි..ඉතින් මම අනිත් ඕනෑම කෙනෙකුටම කියන්නෙත් ඔයාලගේ මෙවැනි ඉල්ලීම් තියනවානම් මට කියන්න..පුළුවන්කමක් තියනවානම් අනිවාර්යයයෙන්ම මම ඒ දේ ඉටු කරන්න සූදානම්.
Read more

0 බ්ලොග් එකට අළුත් මුහුණුවරක් ලබාදෙමු

     සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා? ඉතින් ඒ ලිපිය බලන්න ඕනිනම් මෙතනින් පිවිසෙන්න. අද මම කියලා දෙන්න යන්නේ ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියලා.
Read more

2 බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු

    ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ඔයාලට ගොඩක් දේවල් අරගෙනයි ආවේ. ඔයාලගේ තියන බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක දැන් දැකල දැකල එපා වෙලාද? අළුත් විදිහේ දෙයකින් අපි එය සරසවමුද?ඉතින් මම ඔයාලට කැමති විදිහට තෝරාගන්න නොයෙක් වර්ගයේ මවුස් පොයින්ට් එකට ගැලපෙන දේවල් බොහෝමයක් අරගෙනයි ආවේ.
Read more

2 ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න...2

            ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
Read more

3 බ්ලොග් එකට ‍ඔරලෝසුවක් නැද්ද? මෙන්න එහෙනම්

      යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා‍ දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙ‍න්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාල‍ට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා.....
Read more

2 Love Calculator ගැජට් එක දැන් ඔබේ බ්ලොග් එකටත්

         යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා  වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි ‍වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි..
Read more

0 Need For Speed The Run

         කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run  ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ලොකු ලොකු ‍ඒවනේ තියෙන්නේ...:D.  ඔන්න ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ...
Read more

0 Call of Duty Modern Warfare 3

        ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...‍හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3  කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න...................
Read more

0 ADOBE ACROBAT X (10.1.1) PRO

         ඔන්න ඉතින් තවත් මරු භාණ්ඩයක් ඇරගෙන මම ආවා....වැඩි කථා ඕනි නෑ... ඕනි අය පහල ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා ඇරගෙනම කියමුකෝ බලන්න......කොහොමද තොරතුරු කියලා...... ඔන්න ඉතින් මේක ගන්න තියෙන්නේ ටොරන්ට් වලින් Seeders:1018 ක් තියනවා. මේකේ ප්‍රමාණය Size:571.19 MiB (598941178 Bytes) ක් වෙනවා.....
Read more

0 ADOBE CREATIVE SUITE 5.5 MASTER COLLECTION

           ඔන්න තවත් ගින්දර භාණ්ඩයක් සමගින් මම ඔබ සමීපයට පැමිණියා..... හේ....... හේ......... ADOBE CREATIVE SUITE 5.5 MASTER COLLECTION නියමයි නේද?... දැන්ම ඔයාලට ‍මේක ගන්න පුළුවන. එහෙනම් කැමති අය පහලින් ගන්නකෝ. ඇරන්ම කියන්න බලන්න ඔයාලගේ අදහස්....
Read more

0 ADOBE AFTER EFFECTS CS5.5

          ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි  කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D
Read more

0 ADOBE PREMIERE PRO CS5.5

               ඔන්න යාළුවනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා ඔයාලා ලගට. ඒ තමයි ADOBE PREMIERE PRO CS5.5  ඔන්න ඉතින් දැන් ඔයාලටත් ඕනිනම් ගන්නකෝ. කරන්න තියෙන්නේ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක එබීම පමණයි. මෙය ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ. මේකට Seeders:1189 ක් තියනවා. මේකේ Size:1.46 GiB (1564669462 Bytes) ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න තියනවා. කැමති අය ඉන්නවනම් බාගන්න.........
Read more

1 ADOBE ILLUSTRATOR CS5.1

         ඔන්න ඉතින් තවත් වැදගත්ම මෘදුකාංගයක් සමගින් මම ආවා. ඉතින් දැන් ඔයාලටත් මේක පාවිච්චි කරන්න ඕනිනම් දැන්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පහල ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන එක විතරයි. එහෙනම පාවිච්චිකරලම කියන්නකෝ තොරතුරු... මේක තියෙන්නේ ටොරන්ට් වලින් බාගන්නයි.
Read more

0 WinRAR 4.00 32Bit And 64Bit Full-Version

       ඔන්න තවත් පොඩි තෑග්ගක්. මේකනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ ..... එහෙනම් කැමති අය මේක බාගන්නකෝ...Seeders:1624 ක් තියෙනවා.Size:2.88 MiB (3024927 Bytes) ක් තියනවා.. පහල ඩවුන්ලොඩ් බටන් එක ඔබලා බාගන්න
Read more

0 ESET.Smart.Security.5.&.ESET.NOD32.AntiVirus.5.Incl.Crack

         ඔන්න ඉතින් කොල්ලනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා. දකිද්දිම හිතාගන්න පුළුවන්නේ....... ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක බාගන්න අවස්ථාව තියනවා. හා මුලින්ම කියන්න ඕනි මේක බාන්න තියෙන්නේ ටොරන්ට් වලින්. මේ‍කේ Seeders:1180 ක් තියෙනවා.... Size:215.19 MiB  (225639321 Bytes) ක මෙමරි එකකින් යුක්තයි. ඔන්න ඉතින් ඉතුරු ටික බාගෙනම බලන්නකෝ........
Read more

0 Windows.7.ULTIMATE.SP1.ALL.EDITIONS.32-64.bit

 

      යාළුවනේ ඔයාළා සියළු දෙනාටම සුභම සුභ දවසක්. ඔන්න ඉතින් අද මගේ මේ බ්ලොග් අඩවියට මාස ‍2ක් පිරෙනවා. ඉතින් ඒ සතුටට මම හිතුවා ඔයාලට ලොකුම ලොකු තෑගි ගෙනත් දෙන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට ඔයාලා ගොඩක් කැමතියි නොයෙක් ‍වර්ගයේ මෘදුකාංග වලට. ‍මම එහෙම කියන්නේ මම මෘදුකාංග කිහිපයක් මීට කලිනුත් දැම්මා‍නේ. ඉතින් ඒ දවස්වල මගේ අඩවියට පැමිණි පිරිස විශාලයි. ඉතින් මට හිතුනා මෙවාට ඔයාලා ගොඩක් කැමතියි කියලා. ඉතින් මම අද මෘදුකාංග ගොඩාක් ඔයාලාට ලබා දෙන්නයි සූදානම. ඔන්න ඉතින් මුලින්ම ගොඩාක් වටිනා තෑග්ගකින් පටන් ගන්නම්කෝ. මේකනම් ඉතින් කවුරුත් දන්නා දෙයක්නේ. 
Read more

0 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු - 2

        ඔන්න යාළුවනේ මම තවත් ගැජට් එකක් ගෙනාවා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන කෙනාට එයාගේ IP එක පෙනෙන්නට සැලැස්වීම. ඉහත රූපයේ තියෙන්නේ ඒ ගැජට් එක තමා. මම මේවැනි ගැජට් කිහිපයක් මීට කලිනුත් ඔයාලාට ගෙනත් දුන්නා. ඒ ලිපිය බලන්න නම් මෙතනින් යන්න. හරි එහෙනම් මෙක දා‍ගෙනම බලන්නකො
Read more

1 Net Speed Checker

        ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න.

Read more

0 Currency Convertor ගැජට් එක දැන් අපේ බ්ලොග් එකටත්

         ඔන්න ඉතින් තවත් පට්ට ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය මුදල් වල අගය නිවැරදිව දැනගැනීමට පුළුවන් වීමයි. දැන් ඉතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන අපේ යාළුවොත් ගොඩක් වැඩිනේ. ඉතින් ඒ අයට පුළුවන් ඔන්න ඩොලර් වලින් ලැබෙන ලාභය රුපියල් වලින් කොච්චරක් වෙනවද කියලත් බලාගන්න:D හික්. හරි ඔන්න ඉතින් ඕන අය දාගන්නකෝ මම කියලා තියන විදිහට
Read more

1 "ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න". ගැජට් එක බ්ලොග් එකට දාගමු

         ඔන්න යාළුවනේ ආපහු මම බ්ලොග් එකට පොඩි ගැජට් කෑල්ලක් අරගෙන ආවා. මොකක්ද කියලා දන්වානේ. උඩ රූපෙන් හිතාගන්න පුළුවන් වෙයි ඔයාලට මේ තමයි Cricket Score Gadget එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක දාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන විදිහට කරන එක විතරයි

Read more

3 Adobe Dreamweaver CS5.5

          ඔන්න ඉතින් යාළුවනේ අදත් නියම භාණ්ඩයක් ඇ‍රගෙනම ඔයාලා ලගට මම ආවා. හැබැයි මේක ගේනන ටිකක් වෙලා ගියා. දැන් රෑ‍ වෙලා. ඉතින් කමක් නෑ අද දවසේ මේ ගැන බලන්න විදිහක් තිබුනේ නෑ පොඩි පොඩි වැඩ තිබුණා දන්නැද්ද ඉතින්. මම හිතන්නේ යාළුවෝ මගෙත් එක්ක තරහ වෙලාද කොහෙද අද එන එකත් අඩු කරලා තිබ්බා. කමක් නෑ ඉතින් මම ඒකට තරහා නෑ. හැබැයි බයවෙන්න එපා මමනම් ඔයාලා අමතක කරන්නේ නෑ. තවත් නියම භාණ්ඩයක් ඇරගෙන තමයි මම ඔයාලා ලගට ආවේ. ඒ තමයි Adobe Dreamweaver CS5.5 කොහොමද නියමයි නේ. 
Read more

0 PhotoShop CS5 Portable

  
         ඔන්න ඉතින් යාළුවනේ අදත් හොද මෘදුකාංගයක් සමගින් මම ඔයාලා වෙත පැමිණියා. මොකක්ද කියනවනම් මේක PhotoShop CS5 Portable මෘදුකාංගය. කොහොමද? හොදයි නේද? දැන් ගොඩක් අයට අවශ්‍ය වන එකක්නේ. ඉතින් මේක ටොරන්ට් වලින් තමයි ඔයාලට බාගන්න තියෙන්නේ. Seeders:33 ක්ම තියනවා. Size:326.76 MiB (342633184 Bytes) ප්‍රමාණයකින් මෙය විශාලයි. නමුත් ඉතින් ඔයාලා දන්වානේ මේ වගේ මෘදුකාංගවල ඇති වටිනාකම. ඔයාලට කැමතිනම් බාගෙන බලන්නකෝ. අවුලක් තියනවනම් මට කියන්න. ඉතින් ඔයාලා මේක ඇරන් නිකන්ම යන්නේ නැතුව අදහසකුත් දාලම යන්න. හරි ඉතින් ඔන්න මේක බාගන්න පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක උඩ ඔබන්න. එහෙනම් ඔයාලට සුභ දවසක්!




Read more

0 facebook එකේ චැට් කරන්න අළුත් ක්‍රමයක්

     ඔන්න යාළුවේ දැන් මුහුණු පොතෙන් නවතම වැඩකෑල්ලක් අපට ලබා දී තිබෙනවා. ඒ තමයි Facebook Messenger Client.මෙවැනි සේවා සපයන අනිකුත් සමාගම්වලට මේක ලොකු අභ‍යෝගයක් ලෙසයි සැලකෙන්නේ. මෙය windows 7 සදහා නිකුත් කරන ලද්දක්. එ‍සේම මෙමගින් අනාගතයේ Voice Calling වගේම Facebook Video Calling පහසුවද ලබා ගැනීමට හැකිබව නම් විශ්වාසයි. මෙය දැන් ඔබටත් ලබා ගැනීමට පුළුවන්

Read more

2 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු

                 ඔන්න කොල්ලනේ තවත මැක්සා ගැජට් එකක්. මම හිතෙනවා මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට පැමිණෙන අයට ඒ අයගේ IP ලිපිනය පෙනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේක කරන්න ලේසියි මෙන්න ක්‍රමය. ඔයාලත් මේ විදිහට කරලා බලන්න.

Read more

0 ඔබේ දැන්වීමට අපෙන් ඉඩක්

            ඔන්න යාළුවනේ ඔයාලට අපෙන් තවත් පහසුකමක්. ඔබගේ දැන්වීම අ‍පගේ අඩවිය තුළ නොමිලේ පලකරවා ගත හැකිය. පැමිණෙන්න දැන්ම ඔබේ ඉඩ වෙන්කරවා ගැනීමට. ඉඩකඩ සීමිතයි. ඔබ කල යුත්තේ අපගේ ඉල්ලුම් පත පිරවීම පමණි. 
Read more

0 Google Plus Widget එක අපේ බ්ලොග් එකට දාමු

 
             ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමු‍තුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදිහට
Read more

0 බ්ලොග් එකට දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාමු

            ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.

Read more

6 අපේ බ්ලොග් එකේ උඩ තියන බැනර් එක ඉවත් කරමු

               මුලින්ම ඔයාලට 2012 වසර සුභ වසරක් වේවා කියලා පතනවා! මේ නව වසරේ ලියන මුල්ම ලිපියනේ. ඉතින් අළුත් අවුරුද්දට හොද තෑග්ගක් දෙන්න මම හිතුවා ඔයාලට.මම දැන් මේ  දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද කිවුවෝත් ගොඩක් අපේ බ්ලොග් කරන යාළුවන්ට ගැටළුවක් වෙලා තියනවා තමන්ගේ බ්ලොග් අච්චුවට උඩින් තියන බ්ලොග් එකේ බැනර් එක. මමත් දැකලා තියනවා ගොඩක් ‍අය මේක අයින් කරගන්න බැරිව දුකින් හරි දාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා ඒක ඉවත් කරන හැටි ‍ඔයාලට කියලා දෙන්න.
Read more
ලැබුවාවූ 2012 වසර සුභම සුභ නව වසරක් වේවා යැයි අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු!
www.apiwenuwen.blogspot.com
www.apiwenuwen.webs.com
www.apiwenuwen.jimdo.com
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen