සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
ඉතින් ඔයාලට යාළුවනේ පේනවානේ ඉහල පොටෝ එකේ තියන රූපේ අන්න ඒ වගේ කොටසක් ඔයාලට මුලින්ම එයි මේ අඩවියට ඇතුළු උනාම. ඉතින් ඒ ඕනම එකක් හරහා තමන්ට ඕනි පොටෝ එක අරගෙන හදා ගන්න එකයි තියෙන්නේ. ඕනම කෙනෙකුට සරලවම කර ගන්න පුළුවන් දෙයක්. හරි ඉතින් එහෙනම් මේ ලින්ක් එක හරහා ඒ අඩවියට යන්නකෝ.

එහෙනම් යාළුවනේ මේ ගැනත් මොනවා හරි කියලාම යන්න හොදේ. තවත් වැදගත් වෙයි කියලා හිතන ලිපියකින් ලගදීම හමුවෙමු. ඔන්න ආයෙමත් කියනවා ඇවිල්ලා නිකන් හැරිලානම් යන්න එපා. මොනවා හරි කමක් නෑ කියලා යන්න. මට බැන්නත් කමක් නෑ. මොකද ඒ හැම අදහසක්ම මාව තවත් දිරිමත් කරනවා. තව දෙයක් අපේ facebook පිටුවට ලයික් පාරක් දාලත් යන්න අමතක කරන්න එපා
ස්තූතියි!
0 ගුණ දොස් ලියන්න:
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.