Showing posts with label බ්ලොග් රහස්. Show all posts
Showing posts with label බ්ලොග් රහස්. Show all posts

0 Artisteer 3.1.0.46558+Keygen Web Design

      මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි ‍බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
Read more

0 බ්ලොග් එකට අළුත් මුහුණුවරක් ලබාදෙමු

     සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා? ඉතින් ඒ ලිපිය බලන්න ඕනිනම් මෙතනින් පිවිසෙන්න. අද මම කියලා දෙන්න යන්නේ ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියලා.
Read more

2 බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු

    ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ඔයාලට ගොඩක් දේවල් අරගෙනයි ආවේ. ඔයාලගේ තියන බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක දැන් දැකල දැකල එපා වෙලාද? අළුත් විදිහේ දෙයකින් අපි එය සරසවමුද?ඉතින් මම ඔයාලට කැමති විදිහට තෝරාගන්න නොයෙක් වර්ගයේ මවුස් පොයින්ට් එකට ගැලපෙන දේවල් බොහෝමයක් අරගෙනයි ආවේ.
Read more

2 ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න...2

            ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
Read more

3 බ්ලොග් එකට ‍ඔරලෝසුවක් නැද්ද? මෙන්න එහෙනම්

      යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා‍ දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙ‍න්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාල‍ට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා.....
Read more

2 Love Calculator ගැජට් එක දැන් ඔබේ බ්ලොග් එකටත්

         යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා  වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි ‍වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි..
Read more

0 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු - 2

        ඔන්න යාළුවනේ මම තවත් ගැජට් එකක් ගෙනාවා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන කෙනාට එයාගේ IP එක පෙනෙන්නට සැලැස්වීම. ඉහත රූපයේ තියෙන්නේ ඒ ගැජට් එක තමා. මම මේවැනි ගැජට් කිහිපයක් මීට කලිනුත් ඔයාලාට ගෙනත් දුන්නා. ඒ ලිපිය බලන්න නම් මෙතනින් යන්න. හරි එහෙනම් මෙක දා‍ගෙනම බලන්නකො
Read more

1 Net Speed Checker

        ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න.

Read more

0 Currency Convertor ගැජට් එක දැන් අපේ බ්ලොග් එකටත්

         ඔන්න ඉතින් තවත් පට්ට ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය මුදල් වල අගය නිවැරදිව දැනගැනීමට පුළුවන් වීමයි. දැන් ඉතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන අපේ යාළුවොත් ගොඩක් වැඩිනේ. ඉතින් ඒ අයට පුළුවන් ඔන්න ඩොලර් වලින් ලැබෙන ලාභය රුපියල් වලින් කොච්චරක් වෙනවද කියලත් බලාගන්න:D හික්. හරි ඔන්න ඉතින් ඕන අය දාගන්නකෝ මම කියලා තියන විදිහට
Read more

1 "ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න". ගැජට් එක බ්ලොග් එකට දාගමු

         ඔන්න යාළුවනේ ආපහු මම බ්ලොග් එකට පොඩි ගැජට් කෑල්ලක් අරගෙන ආවා. මොකක්ද කියලා දන්වානේ. උඩ රූපෙන් හිතාගන්න පුළුවන් වෙයි ඔයාලට මේ තමයි Cricket Score Gadget එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක දාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන විදිහට කරන එක විතරයි

Read more

2 බ්ලොග් එකට එන අයට ඒ අයගේ IP එක පෙනෙන්න දාමු

                 ඔන්න කොල්ලනේ තවත මැක්සා ගැජට් එකක්. මම හිතෙනවා මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට පැමිණෙන අයට ඒ අයගේ IP ලිපිනය පෙනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේක කරන්න ලේසියි මෙන්න ක්‍රමය. ඔයාලත් මේ විදිහට කරලා බලන්න.

Read more

0 Google Plus Widget එක අපේ බ්ලොග් එකට දාමු

 
             ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමු‍තුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදිහට
Read more

0 බ්ලොග් එකට දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාමු

            ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.

Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen