Showing posts with label පරිගණක පාඩම්. Show all posts
Showing posts with label පරිගණක පාඩම්. Show all posts

0 photoshop නැතිව පොටෝ එකක් නියමට හදා ගමු

     සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ‍ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය‍ පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
Read more

1 Net Speed Checker

        ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න.

Read more

0 අපේ බ්ලොග් එකෙන් චැට් කරමු

 
              කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන ‍අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි.
Read more

3 Word file එක‍ට password එකක් දාමු




                          කොහොමද ඉතින් යාළුවනේ.  දවසකට දෙකකට පස්සේ ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. කොහෙද ඉතින් මෙකටත් වෙලාවක් තියනවායැ.:D හරි එහෙනම් මෙන්න මේකයි කාරනේ. යාළුවෝ ගොඩක් දෙනෙක් Microsoft Office Word වලින් වැඩ‍ කරනවා ඇති නේද? මම දැන් කියන්න යන්නේ මේකේ පොඩි වැඩක් ගැනයි. මෙච්චර අගේ කලාට මේවගේ සිම්පල් ගේම් අපේ කොල්ලෝ ගොඩක් දන්නවා. හැබැයි ඉතින් මේවා ‍ගැන හොයන අයත් ඉන්නවානේ. ඒකයි මේක ලියන්න හිතුවේ. අපි බලමු මොකක්ද මේ වැඩේ කියලා. වැඩේ තමයි අපි ටයිප් කරපු මොකක් හරි ලිපියක් සදහා වෙනත් කෙනෙකුට බලන්න බැරි විදිහට පාස්වර්ඩ් එකක් ලබා දීම.  ඔයාලා ඉතින් ඉදල හිටල හරි පුද්ගලික වැඩත් මේ මගින් කරනවා ඇතිනේ. ඒකට හොද විසදුමක් තමයි මේක. කථාව නැතුව අපි බලමු මොකක්ද මේ ක්‍රමය කියලා.

             මුලින්ම ඔයාලා Microsoft Office Word  එක විවෘත කරගන්න.

මම නම් ඉතින් මේක කරන්නේ Microsoft Office Word 2007 වලින්. 
 
පසුව office button එක ඔබන්න.
 

 පසුව Prepare වෙත පිවිසෙන්න.
 

එහි encrypt document  වෙත පිවිසෙන්න.

පසුව එන ස්ථානයේ තමන්ගේ මුර පදය ටයිප් කරන්න. 

දැන් ok කරන්න. 

නැවත Reenter password කියන ස්ථානයේ පෙර දුන් මුරපදයම සටහන් කර නැවත ok කරන්න. 


ඔන්න හරි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. අපි නැවත මේ Word file එක‍ට ඇතුළු වන විට පෙර සදහන් කල මුර පදය සටහන් කිරී ම අනිවාර්ය වේ.
අදට එහෙනම් ඇති. පසු දවසක හමුවෙන තුරු ඔබට සමු දෙමි. ස්තූතියි මා මිතුර. මෙයින් ඔබට කිසියම් දැනුමක් ලැබුවේනම් අදහසක් ඉදිරිපත් කරලම යන්න. එහෙනම් ඔබට ජයවේවා!
Read more

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen