ඔන්න යාළුවනේ අද මම මගේ බ්ලොග් එකෙන් අමුතුම දෙයක් ගැන ලියන්නයි යන්නේ.. ඔයාලා දන්නවානේ මේ අඩවිය කොම්පුටර් සම්බන්දව ක්‍රියාකරන තොරතුරු මූලික කරගත්තත් ඉතින් ඒවාට අමතර දේවලුත් ලියනවා කියලා..මොකද මගේ බලාපොරොත්තුව එක අංශයක් ගැන නොව අංශ ගණනකින්ම ඔයාලට මොනවා හරි දෙයක් ඉදිරි පත් කරන්නයි..මොකද හැම කෙනාම එකම දේකට ප්‍රිය කරන්නේ නෑනේ..ඉතින් ඔයාලා හැම කෙනාටම මගේ බ්ලොග් එකෙන් මොනවා හරි ලබාගන්න පුළුවන් වෙන්නයි මම මේ දේ කරන්නේ. "අපි වෙනුවෙන්" සැමදා අපි වෙනුවෙන්ම පෙනී සිටියි.
අද මම කියන්න යන්නේ අපේ කොල්ලන්ට බොහෝමත්ම ප්‍රයෝජනවත් දෙයක්..ඉතින් මේ මත පිළිබදව විශ්වාස නොකරන අය අද බොහෝම වැඩියි..නමුත් ඉතින් මේවාට ඇළුම් කරන පුද්ගලයනුත් ඉන්නවානේ..කෂ්ටිය හිතයිද දන්නෑ මේකා දැන් මේවගේ යන්ත්‍ර, මන්ත්‍ර, ශාස්ත්‍ර, හදි හූණියම් එහෙමත් පටන්ගෙනද කියලා...:D අපෝ නෑ.. මමත් මේ අහම්බෙන් වගේ දැක්ක දෙයක්..ඉතින් මොනවාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලයි මේක ලියන්න හිතුවේ.වෙනසකටත් එක්ක
ඔයාලා දන්නවානේ ස්ත්‍රි පක්ෂය..(පස්ස එහෙම නෙමේ..පාර්ෂවය.මොකද අපේ එවුන්ට ස්ත්‍රි කිවුවොත් මතක් වෙන්නේ වෙන වෙන ඒවනේ.) අපේ කොල්ලෝ කිදෙනෙක් නම් ඔය ජාතිය නිසා වැඩ අනාගෙන තියනවද? මුලින්නම් සැප තමා නමුත් ඉතින් පස්සේ විදවනවා..මොකද ඉතින් ඔය ස්ත්‍රී කියන ජාතියට තියනවළුනේ අර 64 මායම් කියලා දෙයක්. අහු වුණොත් අහු වුණාම තමා..අපේ එවුනුත් ඉතින් පැණිය හල හලමනේ යන්නේ...
ඔන්න කොල්ලනේ අද ඉදලවත් පනින්න පෙර සිතාබලනු (අනින්න ගිහින් ඇන ගන්නේ නැතුව) කියලා මම මේ කියලා තියන තොරතුරු ටික පිළිබදව හොදට විමසිලිමත් වෙලා ඉන්න.මේ තියෙන්නේ කෙල්ලෙක්ව මුලින්ම බාහිර පෙනුමෙන් අවබෝධ කර ගැනිමට හොද උපදෙස් මාලාවක්..ඒ අයගේ ශරීරය දිහා බලලා(අපේ එවුන් ඉතින් ඕක දිහා නොබලා ඉන්න එකක් යැ..)
- නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ
මුහුණ පලල් වීම,මහත් වීම, මුහුණ පිරී තිබීම, නලල පටු වීම, කථාව තියුණු වීම, ගැඹුරු වීම.
- තෘෂ්ණාව අධික ස්ත්‍රියකගේ ලක්ෂණ
- සත්‍යයෙන් තොර කාන්තාව
මුහුණ පළල් හා පිරුණු හැඩයක් ගනී. තොල්පෙති එල්ලා වැටෙන සුළුය, ඇසිපිය පහතට නැමී යයි,නිකට වල ගැසුණු අයුරු පෙන්වයි.
- සාධාරණ කාන්තාව
- වීර කාන්තාවකගේ ලක්ෂණ
- ශිෂ්ඨාචාර ස්ත්‍රියකගේ ලක්ෂණ
මේ ටිකත් කියවලාම බලන්න..
- කාන්තාවකගේ පියයුරු දෙක අතර ඇති පරතරය පළල් වූයේ නම්- අශුබ ඵල ගෙන දේ
- ඉතා අලංකාර දෑස් ඇති කාන්තාව- ඉතා ප්‍රීතියෙන් කල් ගෙවයි.
- අඩවන් දෙනෙත් ඇති කාන්තාව- සැමියාට ආදරවන්තියකි.
- පාදවල දබර ඇගිල්ල මාපට ඇගිල්ලට උඩින් ගියේ නම්- සැමියාට අවාසනාව ගෙන දෙයි
- නිල් පැහැති, පැහැපත් ඇස් ඇති කාන්තාව- සැමියාට සම්පතකි.
- යටි පතුළ හරි මැදින් හරියට බිම නොගෑවේ නම්- අවාසනාවන්තය
- පාදයේ සුලගිල්ල බිම නොගෑවේ නම්- සැමියාට මාරකය
- කාන්තාවකගේ යටි බඩ මහත්ව උස්ව පිහිටියේ නම්- ඇය ඉතාම යහපත්ය.
- රෝම කූප අඩුව පිහිටියේ නම්- උසස් නිලතල ලබන්නීය, යහපත් ගති පැවතුම් පෙන්නුම් කරයි.
- උරහිස් විශාල ස්ත්‍රිය- කම් සැප සොයන ස්ත්‍රියකි.
- අඩු උරහිස් ඇති කාන්තාව- වැන්දඹු වේ.
- උරහිස් සමසේ ඇති කාන්තාව- වාසනාවන්තය
- උරහිස් කොට නම්- කිසිම සැපතක් නැත
- යටි පතුල් පළල්ව දිගට ඇත්නම්- මෝඩ අදහස් ඇති ස්ත්‍රියක් වේ.
- විලුඹු සමව පිහිටා ඇත්නම්- සිරියාවන්ත කාන්තාවකි.
- උකුල පැතලිව නැමී ගියොත්- දරුපල සහිතය.
- උකුල සමව පිහිටි නම්- සැප සම්පත් ලබයි.
- කොට ඇගිලි ඇති කාන්තාව- රතියට ආශා අයෙකි.
- දිග ඇගිලි ඇත්නම්- කලාකාමි අයෙකි.
- තුන්හුලස් ඇගිලි - කාම භෝගී හා සංවේදී.
- රවුම් ඇගිලි- ව්‍යාපාර වලට දක්ෂයි.
- බෙල්ල පැතලිවීම- සැමියාට මාරක
- බෙල්ල මහත්වීම- සැමියාට වාසනාව
- බෙල්ල කොටවීම- දුප්පත් වේ.
- බෙල්ලේ ඉරි තුන- ගිය ගිය තැන නම්බු නාම.
- බෙල්ලේ සුලිය- සැමියාට මාරකයි.
- පිටෙහි සුලිය- දුක්බර ජීවිතය.
- බඩෙහි සුලිය- දුක් දොම්නස්.
- නලලේ සුලිය- දරුවන් රහිතයි.
- නල දතක් වරූපී නොවී වම්පස පිහිටීම- වාසනාවන්තයි.
- යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටීම- වාසානාවන්ත කාන්තාවක්.
මෙය කියවා බලා ඔබවිසින් ගනුලබන කිසිදු තීරණයක් පිළිබදව කිසිදු වගකීමක් අප විසින් නොගනිමු.
මෙය කිසිදු අයුරකින් ස්ත්‍රීන්ට පහරක් ගැසීම සදහා කරන ලද්දක් හෝ කිසිම පුද්ගලයෙකු අපහසුවට ලක්කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද්දක් නොවේ
එහෙනම් යාළුවනේ ඔයාලත් මේක කියවලා හිතට නැගෙන අදහස් යෝජනා චෝදනා සියල්ල අප වෙත ඉදිරිපත් කරන්න..ඔබගේ අදහස් අපිට වැදගත්...එක වචනයක් උනත් එය මට වැදගත්..ඉතින් එහෙනම් ස්තූතියි.. බ්ලොග් කරන අපේ යාළුවෝ කැමතිනම් මගේ අඩවියට සබැදියක් ලබා දෙන්න පහත ඇති කොඩ් දෙකෙන් එකක් ඔබේ අඩවියට එක් කර අපට සහය වන්න. ස්තූතියි!
පිරිමින්ව හදුනාගත හෑකි ගති ලස්සනත් දානවානම් හොදය් නේද?
නියම අදහසක්...අදහසට බොහෝමත් ස්තූතියි..ලගදීම ඒ ගැනත් හොයලා බලලා දාන්නම්කෝ.. මොකදදද.....මෙගැන මෙච්චර උනන්දුදුදු.....කව්ද ඔයා Fද? Mද? :D
එකනම් මරු
@~~තරූගේ ලෝකය~~;
ස්තූතියි යාළුවා අදහසට
ගොඩක් දේවල් කලිනුත් අහල තිබුන නමුත් ඉතාම හොඳ ලිපියක්,ස්ත්‍රීන් හෝ පුරුෂයන් යන කවුරුවත් 100% ක් අංග ලක්ෂණ වලින් මැනගන්න බෑ එත් මේවගේ හරියක් නැත්තෙමත් නෑ...
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.