මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
Showing posts with label ටොරන්ට්. Show all posts
Showing posts with label ටොරන්ට්. Show all posts
2 Microsoft Office Professional Plus 2010
By Unknown on Saturday, February 11, 2012
සුභ දවසක් සියළු දෙනාටම. අද මම දෙන්න යන්නේ Microsoft Office Professional Plus 2010 මෘදුකාංගයයි..මම මේක ඔයාලා වෙත දෙන්න ප්‍රධානතම හේතුව තමයි මගේ බ්ලෝග් එකට ආපු කවුරු හරි යාලුවෙක් (තවම නම දන්නේ නැ) මගෙන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සිතේ තිබීමේ හේතුවයි..ඉතින් මම අනිත් ඕනෑම කෙනෙකුටම කියන්නෙත් ඔයාලගේ මෙවැනි ඉල්ලීම් තියනවානම් මට කියන්න..පුළුවන්කමක් තියනවානම් අනිවාර්යයයෙන්ම මම ඒ දේ ඉටු කරන්න සූදානම්.
0 Need For Speed The Run
By Unknown on Thursday, January 12, 2012
කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ලොකු ලොකු ඒවනේ තියෙන්නේ...:D. ඔන්න ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ...
0 Call of Duty Modern Warfare 3
By Unknown on
ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3 කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න...................
0 ADOBE AFTER EFFECTS CS5.5
By Unknown on
ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D
0 ADOBE PREMIERE PRO CS5.5
By Unknown on
ඔන්න යාළුවනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා ඔයාලා ලගට. ඒ තමයි ADOBE PREMIERE PRO CS5.5 ඔන්න ඉතින් දැන් ඔයාලටත් ඕනිනම් ගන්නකෝ. කරන්න තියෙන්නේ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක එබීම පමණයි. මෙය ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ. මේකට Seeders:1189 ක් තියනවා. මේකේ Size:1.46 GiB (1564669462 Bytes) ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න තියනවා. කැමති අය ඉන්නවනම් බාගන්න.........
0 ESET.Smart.Security.5.&.ESET.NOD32.AntiVirus.5.Incl.Crack
By Unknown on
ඔන්න ඉතින් කොල්ලනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා. දකිද්දිම හිතාගන්න පුළුවන්නේ....... ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක බාගන්න අවස්ථාව තියනවා. හා මුලින්ම කියන්න ඕනි මේක බාන්න තියෙන්නේ ටොරන්ට් වලින්. මේකේ Seeders:1180 ක් තියෙනවා.... Size:215.19 MiB (225639321 Bytes) ක මෙමරි එකකින් යුක්තයි. ඔන්න ඉතින් ඉතුරු ටික බාගෙනම බලන්නකෝ........
0 Windows.7.ULTIMATE.SP1.ALL.EDITIONS.32-64.bit
By Unknown on
යාළුවනේ ඔයාළා සියළු දෙනාටම සුභම සුභ දවසක්. ඔන්න ඉතින් අද මගේ මේ බ්ලොග් අඩවියට මාස 2ක් පිරෙනවා. ඉතින් ඒ සතුටට මම හිතුවා ඔයාලට ලොකුම ලොකු තෑගි ගෙනත් දෙන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට ඔයාලා ගොඩක් කැමතියි නොයෙක් වර්ගයේ මෘදුකාංග වලට. මම එහෙම කියන්නේ මම මෘදුකාංග කිහිපයක් මීට කලිනුත් දැම්මානේ. ඉතින් ඒ දවස්වල මගේ අඩවියට පැමිණි පිරිස විශාලයි. ඉතින් මට හිතුනා මෙවාට ඔයාලා ගොඩක් කැමතියි කියලා. ඉතින් මම අද මෘදුකාංග ගොඩාක් ඔයාලාට ලබා දෙන්නයි සූදානම. ඔන්න ඉතින් මුලින්ම ගොඩාක් වටිනා තෑග්ගකින් පටන් ගන්නම්කෝ. මේකනම් ඉතින් කවුරුත් දන්නා දෙයක්නේ.
3 Adobe Dreamweaver CS5.5
By Unknown on Monday, January 9, 2012

ඔන්න ඉතින් යාළුවනේ අදත් නියම භාණ්ඩයක් ඇරගෙනම ඔයාලා ලගට මම ආවා. හැබැයි මේක ගේනන ටිකක් වෙලා ගියා. දැන් රෑ වෙලා. ඉතින් කමක් නෑ අද දවසේ මේ ගැන බලන්න විදිහක් තිබුනේ නෑ පොඩි පොඩි වැඩ තිබුණා දන්නැද්ද ඉතින්. මම හිතන්නේ යාළුවෝ මගෙත් එක්ක තරහ වෙලාද කොහෙද අද එන එකත් අඩු කරලා තිබ්බා. කමක් නෑ ඉතින් මම ඒකට තරහා නෑ. හැබැයි බයවෙන්න එපා මමනම් ඔයාලා අමතක කරන්නේ නෑ. තවත් නියම භාණ්ඩයක් ඇරගෙන තමයි මම ඔයාලා ලගට ආවේ. ඒ තමයි Adobe Dreamweaver CS5.5 කොහොමද නියමයි නේ.
0 PhotoShop CS5 Portable
By Unknown on Sunday, January 8, 2012

ඔන්න ඉතින් යාළුවනේ අදත් හොද මෘදුකාංගයක් සමගින් මම ඔයාලා වෙත පැමිණියා. මොකක්ද කියනවනම් මේක PhotoShop CS5 Portable මෘදුකාංගය. කොහොමද? හොදයි නේද? දැන් ගොඩක් අයට අවශ්‍ය වන එකක්නේ. ඉතින් මේක ටොරන්ට් වලින් තමයි ඔයාලට බාගන්න තියෙන්නේ. Seeders:33 ක්ම තියනවා. Size:326.76 MiB (342633184 Bytes) ප්‍රමාණයකින් මෙය විශාලයි. නමුත් ඉතින් ඔයාලා දන්වානේ මේ වගේ මෘදුකාංගවල ඇති වටිනාකම. ඔයාලට කැමතිනම් බාගෙන බලන්නකෝ. අවුලක් තියනවනම් මට කියන්න. ඉතින් ඔයාලා මේක ඇරන් නිකන්ම යන්නේ නැතුව අදහසකුත් දාලම යන්න. හරි ඉතින් ඔන්න මේක බාගන්න පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක උඩ ඔබන්න. එහෙනම් ඔයාලට සුභ දවසක්!
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
<a
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>