
සුභ දවසක් යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා අපේ යාළුවන්ගේ ලොකු ගැටළුවකට හොද පිළිතුරක් ලබාදෙන්න. මම මුහුණුපොතෙත් දැක්කා keyman සොෆ්ට්වෙයා එක හොයලා දෙන්න කියලා ඉල්ලලා තියනවා. කවුරුත් දන්නවානේ ටයිපින් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ටයිප් කරන්න උදවුවෙන මෘදුකාංගයක් කියලා මේ keyman. ඉතින් යාළුවනේ මම ඔන්න එකක් නෙමෙයි දෙකක්ම ඔයාලට දීල තියනවා. මේ දෙකෙන් කැමති එකක් දාලා බලන්න. මම හොදට පාවිච්චි කරපු දෙකක් තමයි මේ. වරදින්නේ නෑ. ඉතින් ඔය...