
හිතුවත් මිතුරු මිතුරියනි! මා මේ දිනවල සිදුකරන වැඩත් සමග පරිඝණකයක් අසලට ඒමටවත් අවස්ථාවක් නොමැත. මා දැන් මාස කිහිපයක සිට මෙම අපහසුතාවයෙන් පෙළන නමුත් මට හැකි සෑම ලෙසකම මෙම අඩවිය මගින් ඔබලාව හමුවීමට උත්සහ කරනවා. ඉතින් මම ලගදීම අළුත් ලිපියකින් ඔයාලා සියළු දෙනාම හමුවන්නම්. ඒ වනතුරු රැදි සිටින මෙන් කාරුණිකව හිතවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් කල් රැදී සිටි ඔබ සැමට ස්තූතිය...