හිතුවත් මිතුරු මිතුරියනි! මා මේ දිනවල සිදුකරන වැඩත් සමග පරිඝණකයක් අසලට ඒමටවත් අවස්ථාවක් නොමැත. මා දැන් මාස කිහිපයක සිට මෙම අපහසුතාවයෙන් පෙළන නමුත් මට හැකි සෑම ලෙසකම මෙම අඩවිය මගින් ඔබලාව හමුවීමට උත්සහ කරනවා. ඉතින් මම ලගදීම අළුත් ලිපියකින් ඔයාලා සියළු දෙනාම හමුවන්නම්. ඒ වනතුරු රැදි සිටින මෙන් කාරුණිකව හිතවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් කල් රැදී සිටි ඔබ සැමට ස්තූතියි!
0 key man තවත් හොයන්න මහන්සි ගන්න එපා
By Unknown on Saturday, April 28, 2012
සුභ දවසක් යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා අපේ යාළුවන්ගේ ලොකු ගැටළුවකට හොද පිළිතුරක් ලබාදෙන්න. මම මුහුණුපොතෙත් දැක්කා keyman සොෆ්ට්වෙයා එක හොයලා දෙන්න කියලා ඉල්ලලා තියනවා. කවුරුත් දන්නවානේ ටයිපින් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ටයිප් කරන්න උදවුවෙන මෘදුකාංගයක් කියලා මේ keyman. ඉතින් යාළුවනේ මම ඔන්න එකක් නෙමෙයි දෙකක්ම ඔයාලට දීල තියනවා. මේ දෙකෙන් කැමති එකක් දාලා බලන්න. මම හොදට පාවිච්චි කරපු දෙකක් තමයි මේ. වරදින්නේ නෑ. ඉතින් ඔය පහල බටන් එකෙන් දැන් බාගන්න පුළුවන්.
0 photoshop නැතිව පොටෝ එකක් නියමට හදා ගමු
By Unknown on Tuesday, March 6, 2012
සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
1 අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න
By Unknown on Wednesday, February 15, 2012
සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක් එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා දාගන්න එකයි තියෙන්නේ...
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
<a
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>














