By Unknown on
Sunday, January 8, 2012
ඔන්න ඉතින් යාළුවනේ අදත් හොද මෘදුකාංගයක් සමගින් මම ඔයාලා වෙත පැමිණියා. මොකක්ද කියනවනම් මේක PhotoShop CS5 Portable මෘදුකාංගය. කොහොමද? හොදයි නේද? දැන් ගොඩක් අයට අවශ්‍ය වන එකක්නේ. ඉතින් මේක ටොරන්ට් වලින් තමයි ඔයාලට බාගන්න තියෙන්නේ. Seeders:33 ක්ම තියනවා. Size:326.76 MiB (342633184 Bytes) ප්‍රමාණයකින් මෙය විශාලයි. නමුත් ඉතින් ඔයාලා දන්වානේ මේ වගේ මෘදුකාංගවල ඇති වටිනාකම. ඔයාලට කැමතිනම් බාගෙන බලන්නකෝ. අවුලක් තියනවනම් මට කියන්න. ඉතින් ඔයාලා මේක ඇරන් නිකන්ම යන්නේ නැතුව අදහසකුත් දාලම යන්න. හරි ඉතින් ඔන්න මේක බාගන්න පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක උඩ ඔබන්න. එහෙනම් ඔයාලට සුභ දවසක්!
Read more
By Unknown on
Friday, January 6, 2012
ඔන්න යාළුවේ දැන් මුහුණු පොතෙන් නවතම වැඩකෑල්ලක් අපට ලබා දී තිබෙනවා. ඒ තමයි Facebook Messenger Client.මෙවැනි සේවා සපයන අනිකුත් සමාගම්වලට මේක ලොකු අභයෝගයක් ලෙසයි සැලකෙන්නේ. මෙය windows 7 සදහා නිකුත් කරන ලද්දක්. එසේම මෙමගින් අනාගතයේ Voice Calling වගේම Facebook Video Calling පහසුවද ලබා ගැනීමට හැකිබව නම් විශ්වාසයි. මෙය දැන් ඔබටත් ලබා ගැනීමට පුළුවන්
Read more
By Unknown on
Thursday, January 5, 2012
ඔන්න කොල්ලනේ තවත මැක්සා ගැජට් එකක්. මම හිතෙනවා මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට පැමිණෙන අයට ඒ අයගේ IP ලිපිනය පෙනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේක කරන්න ලේසියි මෙන්න ක්‍රමය. ඔයාලත් මේ විදිහට කරලා බලන්න.
Read more
By Unknown on
Wednesday, January 4, 2012
ඔන්න යාළුවනේ ඔයාලට අපෙන් තවත් පහසුකමක්. ඔබගේ දැන්වීම අපගේ අඩවිය තුළ නොමිලේ පලකරවා ගත හැකිය. පැමිණෙන්න දැන්ම ඔබේ ඉඩ වෙන්කරවා ගැනීමට. ඉඩකඩ සීමිතයි. ඔබ කල යුත්තේ අපගේ ඉල්ලුම් පත පිරවීම පමණි.
Read more