ඔන්න යාළුවේ දැන් මුහුණු පොතෙන් නවතම වැඩකෑල්ලක් අපට ලබා දී තිබෙනවා. ඒ තමයි Facebook Messenger Client.මෙවැනි සේවා සපයන අනිකුත් සමාගම්වලට මේක ලොකු අභයෝගයක් ලෙසයි සැලකෙන්නේ. මෙය windows 7 සදහා නිකුත් කරන ලද්දක්. එසේම මෙමගින් අනාගතයේ Voice Calling වගේම Facebook Video Calling පහසුවද ලබා ගැනීමට හැකිබව නම් විශ්වාසයි. මෙය දැන් ඔබටත් ලබා ගැනීමට පුළුවන්
ඔයාලාටත් මේක ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතනින් ලබාගන්න
DOWNLOAD Facebook Messenger Client
ස්තූතියි. පොඩි දෙයක් උනාට කමක් නෑ පොඩි අදහසකුත් දාලා යන්න යාළුවනේ.
ඔයාලාටත් මේක ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතනින් ලබාගන්න
DOWNLOAD Facebook Messenger Client
ස්තූතියි. පොඩි දෙයක් උනාට කමක් නෑ පොඩි අදහසකුත් දාලා යන්න යාළුවනේ.
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.