සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක් එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා දාගන්න එකයි තියෙන්නේ...
1 අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න
By Unknown on Wednesday, February 15, 2012
0 Artisteer 3.1.0.46558+Keygen Web Design
By Unknown on Tuesday, February 14, 2012
මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
5 අංග ලක්ෂණ වලින් ස්ත්‍රීන් හදුනාගනිමු
By Unknown on Sunday, February 12, 2012
ඔන්න යාළුවනේ අද මම මගේ බ්ලොග් එකෙන් අමුතුම දෙයක් ගැන ලියන්නයි යන්නේ.. ඔයාලා දන්නවානේ මේ අඩවිය කොම්පුටර් සම්බන්දව ක්‍රියාකරන තොරතුරු මූලික කරගත්තත් ඉතින් ඒවාට අමතර දේවලුත් ලියනවා කියලා..මොකද මගේ බලාපොරොත්තුව එක අංශයක් ගැන නොව අංශ ගණනකින්ම ඔයාලට මොනවා හරි දෙයක් ඉදිරි පත් කරන්නයි..මොකද හැම කෙනාම එකම දේකට ප්‍රිය කරන්නේ නෑනේ..ඉතින් ඔයාලා හැම කෙනාටම මගේ බ්ලොග් එකෙන් මොනවා හරි ලබාගන්න පුළුවන් වෙන්නයි මම මේ දේ කරන්නේ. "අපි වෙනුවෙන්" සැමදා අපි වෙනුවෙන්ම පෙනී සිටියි.
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
<a
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>