ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න.
මුලින්ම ඔයාලා Layout අළුත් ගිහින් අළුත් gadget එකක් අරගන්න. ඒක කරන හැටි දන්නවානේ. දන්නෙ නැත්තන් පරන ලිපි බලන්න. දැන් ඔයාලා පහත තියන කෝඩ් එක copy කරගෙන past කරන්න.

Powered by broadbandspeedtest

Grab this

ඔන්න ඉතින් වැඩේ ඉවරයි. දාගනම කියන්නකෝ කොහොමද කියලා.
1 ගුණ දොස් ලියන්න:
එක නම් මරු ගෑජට් 1ක්.... මම use කලා...
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.