අපේ බ්ලොග් එකෙන් චැට් කරමු

 
              කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන ‍අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි.


         යාළුවනේ මම ඉතින්  ගොඩක් දවසකින්නේ බ්ලොග් එකක් ලියන්න බැස්සේ. ඒ ගැනත් කිපොඩ්ඩක් කියන්නම්කෝ. මේ දවස්වල මම පොඩි සත්කාරයක් කරනව‍නේ අපේ බ්ලොග් කරන කොල්ලන්ට. මේ දවස් ටිකේම ඒකේ වැඩ. ඔයාලා දන්නවත් ඇතිනේ. "තිළිණගේ භවන" නමින් අළුත් ‍බ්ලොග් එකක් මම පටන් ගත්තා. ඒකෙන් ඉතින් කරන්නේ අපේ කොල්ලන්ගේ බ්ලොග් වලට පොඩි ප්‍රචාරයක් දීමයි. හරි එහෙනම් ඒ හෑල්ල දෙඩෙවුවා ඇති දැන් බහිමු වැඩේට.

              එහෙනම් මුලින්ම මෙතනින ඇතුල් වෙන්නකෝ. හරිද එහෙනම් මේකයි කරන්න තියෙන්නේ.

දැන් පහල රූප වල තියන විදිහට කරන්න
 
මෙතන ඇති තොරතුරු පුරවා
 
 
 දැන් ඉහත පරිදි දිස්වේවි.
දැන් ඔබ ඉහතින් ලබා දුන් ඊමේල් ලිපිනයෙහි profile එක වෙත යන්න. එහි පැමිණි ලිපි වල මෙම වෙබ් පිටුවෙන් පැමිණි ලිපිය වෙත ගොස් එහි ඇති "http://www.cbox.ws/admin.php?snippet" මෙවැනි ස්ථානය තුළ ක්ලික් කර එය ඔබගේ නිවැරදි ඊමේලි ලිපිනය බව තහවුරු කරන්න. එවිට ඔබ‍ විසින් account එක සම්පුර්ණයෙන් සකසන ලදී. එය නිවැරදිව සැකසුනු පසුව පහත පරිදි තිරයක් ඔබට දිස් වේ.
දැන් ඔබ මෙහි ඉහතින් දැක්වෙන Login name යන තැනින් ඔබ දුන් නම හා මුර පදය දී ඇතුළු වන්න
 
එවිට ඔබ ඉහත පරිදි තිරයක් දිස්වේවි. මෙහි තමන්ට අවශ්‍ය පරිදි දත්ත සකසා එයට පහලින් ඇති 
මෙවැනි කෝඩ් එක කොපි කරගන්න

                  දැන් එහිම පහලින් ඇති කරුණු වලට අනුව තමන්ගේ බ්ලොග් එකේ Design>Add a Gadget.>HTML/JavaScript වෙත ගොස් ඉහත කොපි කරගත් කේතය paste කරන්න. දැන් save කරන්න.
                  මෙන්න යාළුවනේ මේක දාගත්තට පස්සේ තියන විදිහ. මේකෙත් මොනවා හරි ගහල බලන්නකේ කොහොමද කියලා.
දාගනම හොදයිද කියලා බලන්නකෝ. මතක ඇතුව මොකුත් ලියලම යන්න හොදේ.. එහෙනම් හැමෝටම ජයෙන් ජය!

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen