By Unknown on
Wednesday, January 4, 2012
ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදිහට
Read more
By Unknown on
Tuesday, January 3, 2012
ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි
බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද
කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි
ක්රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.
Read more
By Unknown on
Sunday, January 1, 2012
මුලින්ම ඔයාලට 2012 වසර සුභ වසරක් වේවා කියලා පතනවා! මේ නව වසරේ ලියන මුල්ම ලිපියනේ. ඉතින් අළුත් අවුරුද්දට හොද තෑග්ගක් දෙන්න මම හිතුවා ඔයාලට.මම දැන් මේ දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද කිවුවෝත් ගොඩක් අපේ බ්ලොග් කරන යාළුවන්ට ගැටළුවක් වෙලා තියනවා තමන්ගේ බ්ලොග් අච්චුවට උඩින් තියන බ්ලොග් එකේ බැනර් එක. මමත් දැකලා තියනවා ගොඩක් අය මේක අයින් කරගන්න බැරිව දුකින් හරි දාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා ඒක ඉවත් කරන හැටි ඔයාලට කියලා දෙන්න.
Read more
By Unknown on
ලැබුවාවූ 2012 වසර සුභම සුභ නව වසරක් වේවා යැයි අපි වෙනුවෙන් ප්රාර්ථනා කරන්නෙමු!
www.apiwenuwen.blogspot.com
www.apiwenuwen.webs.com
www.apiwenuwen.jimdo.com
Read more