Google Plus Widget එක අපේ බ්ලොග් එකට දාමු

 
             ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමු‍තුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදිහට
           මුලින්ම ඔයාලා Page Elements > Add a Gadgrt > HTML/JavaScript > ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක (copy කරලා past) කරන්න.


<div style='position: fixed; top: 25%; right: 0%;'/>
<a href="http://www.apiwenuwen.blogspot.com" target="_blank"><img alt="api wenuwen" src="https://lh3.googleusercontent.com/-eGe6OgKAb-s/TxmaYHiFPtI/AAAAAAAAAsw/KbcQSO2Et1M/s128/lion.%252520blog%252520logo%252520png.png"/></a>
</div><script type="text/javascript">mbgc='f5f5f5';ww='275';mbc='cecece';bbc='3F79D5';bmobc='3b71c6';bbgc='4889F0';bmoc='3F79D5';bfc='FFFFFF';bmofc='ffffff';tlc='cecece';tc='6a6a6a';nc='6a6a6a';bc='6a6a6a';l='y';fs='16';fsb='13';bw='100';ff='4';pc='4889F0';b='s'; pid='115545295937660086087';</script><script type="text/javascript" src="http://widgetsplus.com/google_plus_widget.js"></script><a href="http://www.apiwenuwen.blogspot.com/">Grab this</a>

 දැන් එය save කරන්න.
සැලකිය යුතුයි:      ඉහත කහ පාටින් ඇති ස්ථානයට ඔබගේ id එක දිය යුතුයි.

කරල බලලම කියන්නකෝ කොහොමද කියලා. මමත් මේක දාගෙනයි තියෙන්නේ.ගැටළුවක් තියනවනම් ඕනිම වේලාවක අහන්න. එහෙනම් අදට සමුගන්නවා. අදහසක් ලියන්න අමතක කරන්න එපා.

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen