මෙම බ්ලොග් එකේ වැඩ කටයුතු නවතා දමා ඇත
0 ලගදීම ලිපියක් බලාපොරොත්තු වන්න.
By Unknown on Saturday, June 2, 2012
හිතුවත් මිතුරු මිතුරියනි! මා මේ දිනවල සිදුකරන වැඩත් සමග පරිඝණකයක් අසලට ඒමටවත් අවස්ථාවක් නොමැත. මා දැන් මාස කිහිපයක සිට මෙම අපහසුතාවයෙන් පෙළන නමුත් මට හැකි සෑම ලෙසකම මෙම අඩවිය මගින් ඔබලාව හමුවීමට උත්සහ කරනවා. ඉතින් මම ලගදීම අළුත් ලිපියකින් ඔයාලා සියළු දෙනාම හමුවන්නම්. ඒ වනතුරු රැදි සිටින මෙන් කාරුණිකව හිතවත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් කල් රැදී සිටි ඔබ සැමට ස්තූතියි!
0 key man තවත් හොයන්න මහන්සි ගන්න එපා
By Unknown on Saturday, April 28, 2012
සුභ දවසක් යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා අපේ යාළුවන්ගේ ලොකු ගැටළුවකට හොද පිළිතුරක් ලබාදෙන්න. මම මුහුණුපොතෙත් දැක්කා keyman සොෆ්ට්වෙයා එක හොයලා දෙන්න කියලා ඉල්ලලා තියනවා. කවුරුත් දන්නවානේ ටයිපින් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ටයිප් කරන්න උදවුවෙන මෘදුකාංගයක් කියලා මේ keyman. ඉතින් යාළුවනේ මම ඔන්න එකක් නෙමෙයි දෙකක්ම ඔයාලට දීල තියනවා. මේ දෙකෙන් කැමති එකක් දාලා බලන්න. මම හොදට පාවිච්චි කරපු දෙකක් තමයි මේ. වරදින්නේ නෑ. ඉතින් ඔය පහල බටන් එකෙන් දැන් බාගන්න පුළුවන්.
0 photoshop නැතිව පොටෝ එකක් නියමට හදා ගමු
By Unknown on Tuesday, March 6, 2012
සුභ දවසක් යාළුවනේ. කාලෙකින් ඔන්න ආපහු ලිපියක් ලියන්න හිතුවා. තරහ නෑ නේද මෙච්චර කාලයක් මොකුත් ඔයාලා වෙත ගෙනාවේ නැති නිසා. හරි කොහොම උනත් කමක් නෑ. මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.
1 අපේ blog එකට දාගන්න හොදම Template 50 කටත් වැඩියෙන් මෙන්න
By Unknown on Wednesday, February 15, 2012
සුභ දවසක් යාළුවනේ.. ඔන්න ඉතින් මම තවත් වටිනා කියන දෙයක් අරගෙන ඔයාලා වෙතට පැමිණියා.. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නානේ අපේ බ්ලොග් එකට බ්ලොග් අච්චුවක් එකතු කරලා ඒක අලංකාරයට හදා ගන්නේ කොහොමද කියලා.. ඉතින් ඒ ලිපියට යන්න මෙතනින් ඇතුළුවන්න. ඒ වගේම තමයි මම ඔයාලට ඉදිරිපත් කලා අපිටම අපේ බ්ලොග් එකට හොද අච්චුවක් හදාගන්න පුළුවන් හොද මෘදුකාංගයක්.. ඉතින් ඒකය යන්න ඕනිනම් මෙතනින් ඇතුළු වන්න. අද මම ඔයාලට දෙනවා හොදම හොද බ්ලොග් අච්චු 50 කට ත් වැඩියෙන්... ඔන්න ඉතින් තෝරලා බලලා දාගන්න එකයි තියෙන්නේ...
0 Artisteer 3.1.0.46558+Keygen Web Design
By Unknown on Tuesday, February 14, 2012
මේ මෘදුකාංගය ඇත්තටම නොයෙක් වෙබ් අඩවි බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේ යාළුවන්ටයි. මෙකෙන් වර්තමානයේ බ්ලොග් කරන අපේ කොල්ලන්ට සුභම සුභ ආරංචියක් වේවි. මොකද ගොඩක් අය පාවිච්චි කරන බ්ලොග් අච්චු ඔය කාගෙන් හරි පිනට ගත් ඒවනේ...ඉතින් ඒවගේ වැඩ බොහෝවිට තමන්ට ඕනි විදිහට නෑ. දැන් ඉතින් ඔන්න මේ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ඔයාලගේම කියලා බ්ලොග් අච්චුවක් සාදාගන්න පුළුවන්.. කිසිම ගේමක් නෑ.. මමත් වැඩේ ට්‍රයි කරලා බැලුවා..නියමෙට වැඩ.. එහෙනම් මේක බාගෙනම බලන්නකෝ..
5 අංග ලක්ෂණ වලින් ස්ත්‍රීන් හදුනාගනිමු
By Unknown on Sunday, February 12, 2012
ඔන්න යාළුවනේ අද මම මගේ බ්ලොග් එකෙන් අමුතුම දෙයක් ගැන ලියන්නයි යන්නේ.. ඔයාලා දන්නවානේ මේ අඩවිය කොම්පුටර් සම්බන්දව ක්‍රියාකරන තොරතුරු මූලික කරගත්තත් ඉතින් ඒවාට අමතර දේවලුත් ලියනවා කියලා..මොකද මගේ බලාපොරොත්තුව එක අංශයක් ගැන නොව අංශ ගණනකින්ම ඔයාලට මොනවා හරි දෙයක් ඉදිරි පත් කරන්නයි..මොකද හැම කෙනාම එකම දේකට ප්‍රිය කරන්නේ නෑනේ..ඉතින් ඔයාලා හැම කෙනාටම මගේ බ්ලොග් එකෙන් මොනවා හරි ලබාගන්න පුළුවන් වෙන්නයි මම මේ දේ කරන්නේ. "අපි වෙනුවෙන්" සැමදා අපි වෙනුවෙන්ම පෙනී සිටියි.
2 Microsoft Office Professional Plus 2010
By Unknown on Saturday, February 11, 2012
සුභ දවසක් සියළු දෙනාටම. අද මම දෙන්න යන්නේ Microsoft Office Professional Plus 2010 මෘදුකාංගයයි..මම මේක ඔයාලා වෙත දෙන්න ප්‍රධානතම හේතුව තමයි මගේ බ්ලෝග් එකට ආපු කවුරු හරි යාලුවෙක් (තවම නම දන්නේ නැ) මගෙන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් ඉටුකිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව සිතේ තිබීමේ හේතුවයි..ඉතින් මම අනිත් ඕනෑම කෙනෙකුටම කියන්නෙත් ඔයාලගේ මෙවැනි ඉල්ලීම් තියනවානම් මට කියන්න..පුළුවන්කමක් තියනවානම් අනිවාර්යයයෙන්ම මම ඒ දේ ඉටු කරන්න සූදානම්.
0 බ්ලොග් එකට අළුත් මුහුණුවරක් ලබාදෙමු
By Unknown on Thursday, February 9, 2012
සුභ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කෝටම. මාසෙක විතර කාලයක් ඔන්න ඉතින් කොම් එකක් පැත්තටවත් ලං වෙන්න බැරිඋනා..වැඩ ගොඩයි..තවත් මාස ගානක්ම මේ විදිහට තියෙයි කියලා තමයි බලා පොරොත්තුව.ඉතින් ලැබුණු නිදහසින් ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙන්න හිතුවා.ඔන්න ඉතින් ඒ සදහා මම තෝරාගත්තේ බ්ලොග් එකක් හදා ගැනිම පිළිබදව තවත් ටිකක් ඉදිරියට කියලා දෙන්න..මම ඔයාලට මුල පාඩමකදී කියලා දුන්නානේ අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා? ඉතින් ඒ ලිපිය බලන්න ඕනිනම් මෙතනින් පිවිසෙන්න. අද මම කියලා දෙන්න යන්නේ ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියලා.
2 බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු
By Unknown on Friday, January 20, 2012
ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ඔයාලට ගොඩක් දේවල් අරගෙනයි ආවේ. ඔයාලගේ තියන බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක දැන් දැකල දැකල එපා වෙලාද? අළුත් විදිහේ දෙයකින් අපි එය සරසවමුද?ඉතින් මම ඔයාලට කැමති විදිහට තෝරාගන්න නොයෙක් වර්ගයේ මවුස් පොයින්ට් එකට ගැලපෙන දේවල් බොහෝමයක් අරගෙනයි ආවේ.
2 ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න...2
By Unknown on Monday, January 16, 2012
ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
3 බ්ලොග් එකට ඔරලෝසුවක් නැද්ද? මෙන්න එහෙනම්
By Unknown on
යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙන්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාලට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා.....
0 Need For Speed The Run
By Unknown on Thursday, January 12, 2012
කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ලොකු ලොකු ඒවනේ තියෙන්නේ...:D. ඔන්න ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ...
0 Call of Duty Modern Warfare 3
By Unknown on
ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3 කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න...................
0 ADOBE AFTER EFFECTS CS5.5
By Unknown on
ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D
0 ADOBE PREMIERE PRO CS5.5
By Unknown on
ඔන්න යාළුවනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා ඔයාලා ලගට. ඒ තමයි ADOBE PREMIERE PRO CS5.5 ඔන්න ඉතින් දැන් ඔයාලටත් ඕනිනම් ගන්නකෝ. කරන්න තියෙන්නේ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක එබීම පමණයි. මෙය ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ. මේකට Seeders:1189 ක් තියනවා. මේකේ Size:1.46 GiB (1564669462 Bytes) ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න තියනවා. කැමති අය ඉන්නවනම් බාගන්න.........
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
<a
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiisPzFqC23J_WBKVVuM9FRtqWykDSttt6wN0MO-wi3ddGCff5kmdogc3MENFU8GkAfaCkhTmM9GxjkSqYW0UE3mojvYecp2LpLzxeX860vDHAA7sP8PMM9yAnGYYPndSdsmZ4kYbtBXpA/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>





























