ADOBE AFTER EFFECTS CS5.5

          ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි  කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D
       මේකේ විස්තර කියනවනම් Seeders:1045  ක් තියනවා. Size: එක 1.18 GiB (1271225440 Bytes)යි. තව කියනවනම් මේක පාවිච්චි කරන්න අවශ්‍යනම් ඔබේ කොම් එක අඩුම තරමින් පහල දීලා තියන තොරතුරුවත් සපුරාගෙන තියෙන්න ඕනි.


ADOBE AFTER EFFECTS CS5.5   

Minimum system requirements;

Intel Pentium 4 or AMD Athlon 64 processor.
64-bit operating system required.
2GB of RAM (4 for best performance).
5GB of available hard-disk space.
1280x1024 display with OpenGL 2.0-compatible graphics card.
QuickTime 7.6.2 software required for QuickTime features.
 
මේවා සපුරාගෙන තියනවනම් විතරක් පහලින් බාගන්න.
 


එහෙනම් යාළුවනේ අපි වෙන ලිපියකින් හමුවෙමු...ඔබට සුභ දවසක්.....අදහසක් දාලම යන්න.

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen