Windows.7.ULTIMATE.SP1.ALL.EDITIONS.32-64.bit

 

      යාළුවනේ ඔයාළා සියළු දෙනාටම සුභම සුභ දවසක්. ඔන්න ඉතින් අද මගේ මේ බ්ලොග් අඩවියට මාස ‍2ක් පිරෙනවා. ඉතින් ඒ සතුටට මම හිතුවා ඔයාලට ලොකුම ලොකු තෑගි ගෙනත් දෙන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට ඔයාලා ගොඩක් කැමතියි නොයෙක් ‍වර්ගයේ මෘදුකාංග වලට. ‍මම එහෙම කියන්නේ මම මෘදුකාංග කිහිපයක් මීට කලිනුත් දැම්මා‍නේ. ඉතින් ඒ දවස්වල මගේ අඩවියට පැමිණි පිරිස විශාලයි. ඉතින් මට හිතුනා මෙවාට ඔයාලා ගොඩක් කැමතියි කියලා. ඉතින් මම අද මෘදුකාංග ගොඩාක් ඔයාලාට ලබා දෙන්නයි සූදානම. ඔන්න ඉතින් මුලින්ම ගොඩාක් වටිනා තෑග්ගකින් පටන් ගන්නම්කෝ. මේකනම් ඉතින් කවුරුත් දන්නා දෙයක්නේ. 
        මේක ගැන ඉතින් තොරතුරු කියනවානම් මේක බාගන්න තියෙන්නේ ටොරන්ට් වලින්. එතකොට දැනට මේකේ Seeders:1434 ක්ම තියනවා.මේකේ Size:4.22 GiB (4532509900 Bytes) වගේ ලොකු මෙමරි එකක් තියනවා. ඉතින් හොද කට්ටක් කන්නත් වෙයි.

* Windows 7 Starter 32-bit

* Windows 7 Home Basic 32/64-bit

* Windows 7 Home Premium 32/64-bit

* Windows 7 Professional 32/64-bit

* Windows 7 Enterprise 32/64-bit

* Windows 7 Ultimate 32/64-bit
 
          ඔන්න ඉතින් කැමතිම අය ඉන්නවනම් බාගන්නකෝ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක උඩට පොඩි තට්ටුවක් දාලා




එහෙනම් ඉතින් අමතක නොකර අදහසකුත් දාලම යන්න හොදේ...................................එහෙනම් ඔයාලට සුභ දවසක්.

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen