Adobe Dreamweaver CS5.5

          ඔන්න ඉතින් යාළුවනේ අදත් නියම භාණ්ඩයක් ඇ‍රගෙනම ඔයාලා ලගට මම ආවා. හැබැයි මේක ගේනන ටිකක් වෙලා ගියා. දැන් රෑ‍ වෙලා. ඉතින් කමක් නෑ අද දවසේ මේ ගැන බලන්න විදිහක් තිබුනේ නෑ පොඩි පොඩි වැඩ තිබුණා දන්නැද්ද ඉතින්. මම හිතන්නේ යාළුවෝ මගෙත් එක්ක තරහ වෙලාද කොහෙද අද එන එකත් අඩු කරලා තිබ්බා. කමක් නෑ ඉතින් මම ඒකට තරහා නෑ. හැබැයි බයවෙන්න එපා මමනම් ඔයාලා අමතක කරන්නේ නෑ. තවත් නියම භාණ්ඩයක් ඇරගෙන තමයි මම ඔයාලා ලගට ආවේ. ඒ තමයි Adobe Dreamweaver CS5.5 කොහොමද නියමයි නේ. 
               මේකේ මෙමරි එක ගැන කියනවනම් Size:548.72 MiB (575370332 Bytes) විතරයි තියෙන්නේ. එතකොට Seeders:238 ක් තියනවා. බර ගානක්. මේකෙන් වෙන වැඩේ දන්වා ඇතිනේ ඒ ගැන කියන්න යන්නැ. මොකද නොදන්න අය මේ ගැන උනන්දුත් නෑ නේ. මට ඉතින් ඒ ගැන කියන්න වෙනම ලිපියක් ලියන්න වෙයි.:D


            තව  දෙයක් කියන්න තියනවා. ඔයාල‍ට මොනවා හරි දෙයක් හොයාගන්න අමාරුනම් මට කියන්න. මම හොයලා දෙන්නම්. ඕනිම දෙයක් මේ සම්බන්දයෙන්. ඒ වෙනුවෙන් මගේ මේ බ්ලොග් අඩවිය හරි තිළිණගේ භවන බ්ලොග් අඩවියෙන් හරි. නැත්තම් facebook  මාර්ගයෙන් හරි මාව සම්බන්ද කරගන්න. ඉතින් මුහුණු පොතේ මගේ ‍profile 2 දෙකක්ම තියනවා තිළිණ බංඩාර ජයවර්ධන කියලා1,2. ඒ වගේම තමයි මගේ fun page 2 ක් තියනවා thilina jayawardana හා අපි වෙනුවෙන් යන නම්‍ දෙකෙන්ම. ඒ ව‍ගේම තමයි මගේ facebook group එක අපි වෙනුවෙන් ඉතින් මේකට සම්බන්ධ වෙලත් ඔයාලට පුළුවන් මොනම හරි ගැටළුවක් ඇත්නම් විසදා ගන්න. 
                හොදයි යාළුවනේ මගේ මේ අඩවිය ගැන ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් තියනවානම් කියලා ‍යන්න. හොද හෝ නරක ඕනිම දෙයක්. නිකන් හැරිලා යන්න එපා ඒක සිංහල අපිට සුදුසු නැ නේද? මට බැන්නත් කමක් නැ. මේකේ තියන වැරැද්දක් හරි එහෙම නැත්තන් බ්ලොග් එකේ වෙනස් විය යුතුයි කියලා හිතෙන දෙයක්. ඕනිම දෙයක් මම සතුටින් භාරගන්නවා. එහෙනම් යාළුවනේ අද ටිකක් මේක දිගට ලියවුනා. සමා‍වෙන්න ඕනි. ඔන්න ඉතින් භාණ්ඩේ පල්ලෙහායින් තියනවා. බාගෙන බලන්නකෝ. අදට සමුගන්නවා ලගදීම හමුවෙමු ලිපියක් මගින්.




comment 3 ගුණ දොස් ලියන්න:

Osada on January 10, 2012 at 9:32 AM said...

ela kiri Brother. Mamath Kandy kollek widihata henama adambara wenawa. keep it up. oyage add ekak denna mage blog eketh dala dennam. html ekak mail karanna. osada@ymail.com
(mage Unicode eka poddakata gelewwa ekai mehema text kale ganan ganna epa ok)
Read More
Eset Keys ,Nod32 keys, eset password

Unknown said...

ස්තූතියි යාළුවා ඔයාගේ අදහස් දැක්වීම වෙනුවෙන්. ඒ වගේම තමයි ඔයා මගේ බ්ලොග් එක ගැන ප්‍රචාරයක් දෙන්න තීරණය කළ එකත් ලොකු උදවුවක්. යාළුවා ඕනිම දේකට මමත් ඉන්නවා. ස්තූතියි නැවත වතාවක් ඔබ කළ සේවය ‍වෙනුවෙන්.

ටිරාන් කාවින්ද on January 10, 2012 at 7:44 PM said...

niyaaaaa maiiiiii

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen