By Unknown on
Saturday, December 31, 2011

ඔන්න ඉතින් දැන් කාලේ නිතර බ්ලොග් ගැන කියනවානේ ගොඩක් කෂ්ටිය. බ්ලොග් එකක් ලස්සනට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒකට නොයෙකුත් ගැජට් එකතු කරන්නේ කොහොමද කියලා. නමුත් මම දැක්කා අපි මේ බ්ලොග් ගැන කොච්චර කියෙවුවත් ඒ බ්ලොග් එකක් මුලින්ම හදාගන්න හැටි දන්නේ නැති අපේ කොල්ලෝ ගොඩක් ඉන්න බව. මුහුණු පොතේ විවිධ පෝස්ට් මගින් මේ ගැන අහලත් තිබ්බා. ඉතින් මට හිතුනා දන්න සිංහල භාවිතා කරලා එයාලට පොඩි සපොට්...
Read more
By Unknown on
Saturday, December 31, 2011

ඔන්න ඉතින් කොල්ලනේ මම අද කියන්න යන්නේ තවත් මරු වැඩක් ගැනයි. ඒ තමයි අපි අපේ බ්ලොග් එකේ පලවෙන ලිපි කෙලින්ම ඊමේල් මගින් යවා එය බ්ලොග් එකේ පල කරන්නේ කොහොමද කියලා. මේක සිම්පල් කේස් එකක්. මේක අපේ බ්ලොග් එක මගින්ම අපිට දීල තියන පහසුකමක්. ඉතින් අපේ අයියලා ගොඩක් මේක දන්නවත් ඇති. හරි කමක් නෑ නොදන්න අයටවත් දැනගන්න ලියන්නම්කෝ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ...
Read more
By Unknown on
Tuesday, December 27, 2011

කොහොමද කොල්ලනේ. ඔන්න මම ඉතින් ඔයාලට දෙන්න යන්නේ පට්ට ගැජට් එකක් තමයි. මේක දාගත්තාම ඔයාලට වගේම ඔයාලගේ බ්ලොග් එකට එන අනිත් අයටත් චැට් කරන්න පුළුවන්. චැට් ගැන අපේ කොල්ලෝ දන්නවානේ ඉතින්. :D දැන් ගොඩක් අය facebook එකෙන් කොරන්නෙම ඕකනේ. ඉතින් අපි දාලම බලමු මේක කොහොමද කියලා. උඩ රූපේ තියෙන්නේ ඒ චැට් බොක්ස් එක තමයි....
Read more
By Unknown on
Saturday, December 24, 2011

කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. නමුත් මම ඊට වඩා ගොඩක්...
Read more
By Unknown on
Sunday, December 18, 2011

කොහොමද ඉතින්
යාළුවනේ. දවසකට දෙකකට පස්සේ ඔන්න ආපහු
ලිපියක් ලියන්න හිතුවා. කොහෙද ඉතින් මෙකටත් වෙලාවක් තියනවායැ.:D හරි එහෙනම් මෙන්න මේකයි කාරනේ. යාළුවෝ
ගොඩක් දෙනෙක් Microsoft Office Word වලින් වැඩ කරනවා ඇති නේද? මම දැන් කියන්න යන්නේ මේකේ
පොඩි වැඩක් ගැනයි. මෙච්චර අගේ කලාට මේවගේ සිම්පල් ගේම් අපේ කොල්ලෝ ගොඩක්...
Read more
By Unknown on
Friday, December 16, 2011

සෑම වර්ෂයකම දෙසැම්බර් මස 25 වැනි දින නත්තල ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් හා ඇතැම් වෙනත් ආගම් වල ජනතාව විසින්ද සමරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගෙන් 96% මෙම උත්සවය සමරන බව වාර්ථා වේ. නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සැමරීම...
Read more
By Unknown on
Wednesday, December 14, 2011

ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ රසවත් කථාවක්. ඒ තමයි ලොව අරුම පුදුම කිහිපයක් ගැන. මම මීට කලින් ලිපියකින් මේ පිළිබදව විස්තර ටිකක් කිවුවා. ඒක බලන්න මෙතනින් යන්න. අද තවත් විස්තර ටිකක් තමයි කියන්න යන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ
...
Read more
By Unknown on
Thursday, December 8, 2011

ගොඩක් දවසකින් මොකුත් ඔයාලට ගෙනෙන්නත් බැරි උනානෙ. මට පොඩි පොඩි වැඩ තිබ්බා. මොනවා කරන්නද ඉතින් ඒවත් කරන්න එපායැ. :D ඔන්න කොල්ලනේ අද මම මරු දෙයක් තමයි ඔයාලට කියන්න යන්නේ. මේකත් දන්න යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔන්න මම නම් ඉතින් මේක කියන්නේ නොදන්න අයටයි. මම දන්න විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්න යන්නේ. මීට වඩා මොනවා හරි දෙයක් දන්න අය ඉන්නවනම්...
Read more
By Unknown on
Sunday, December 4, 2011

ඔන්න ඉතින් යාළුවනේ අද මම ඔයාලට හා පුරා කියලා දෙන්න යන්නේ පොඩි ගැජට් කැල්ලක්. මේක දන්න යාළුවොත් ගොඩක් ඇති කියලා මම හිතනවා. නමුත් නොදන්න අයටයි මේ දේ. විශේෂයෙන්ම පොඩි මල්ලියා කෙනෙකුත් මගෙන් අහල තිබ්බා කොහොමද මේක ගැන. මොකක්ද යාළුවනේ මේ ගැජට් එක. ඔයාළා දැනටමත් උඩ රූපයෙන් මේ මොකක්ද කියලා දැනගෙනත්...
Read more