
ඔන්න ඉතින් දැන් කාලේ නිතර බ්ලොග් ගැන කියනවානේ ගොඩක් කෂ්ටිය. බ්ලොග් එකක් ලස්සනට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒකට නොයෙකුත් ගැජට් එකතු කරන්නේ කොහොමද කියලා. නමුත් මම දැක්කා අපි මේ බ්ලොග් ගැන කොච්චර කියෙවුවත් ඒ බ්ලොග් එකක් මුලින්ම හදාගන්න හැටි දන්නේ නැති අපේ කොල්ලෝ ගොඩක් ඉන්න බව. මුහුණු පොතේ විවිධ පෝස්ට් මගින් මේ ගැන අහලත් තිබ්බා. ඉතින් මට හිතුනා දන්න සිංහල භාවිතා කරලා එයාලට පොඩි සපොට් එකක් දෙන්න. ඒකයි මේ ලහි ලහියේ මේක ලියන්න හිතුනේ. දැන් එහෙනම් බලමු අපි අළුතින් බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියලා.

දැන් ඔබ ඉදිරියට ගිය පසුව මෙසේ පැමිණේවි. එයද මෙපරිදි සිදු කරන්න

දැන් නැවතත් ඉදිරියට යන්න. පසුව පහත ඇති පරිදි කරන්න
ඔබ මෙයින් කැමති දෙයක් තෝරා අවසන් නම් දැන් නැවතත් ඉදිරියටම යන්න.
දැන් ඔබ සියල්ල සිදු කොට හමාරයි. දැන් ඔබටත් ඔබේම කියලා බ්ලොග් එකක් තියනවා. එහි ඉදිරි වැඩ සිදුකිරීම ඔබගේ හැකියාව අනුව වන්නේය. ඔබ ඔබගේ බ්ලොග් අඩවිය මගින් ප්‍රේක්ෂකයන්ට යමක් ලබා දීමට නිතරම උත්සහ ගන්න. ඔබගේ බ්ලොග් අඩවියෙහි ගුණාත්මක බව මත බ්ලොග් අඩවියට පැමිණෙන පිරිස වැඩිවේවි. එසේම එහි අලංකාර ආදි සියළු කටයුතු තම හැකියාව මතම පදනම් වූවකි. ඔබට ස්තූතියි!මෙයින් ඔබ යමක් ලැබුවේනම් ඒ පිළිබදව අදහසක් නොපමාව දන්වන්න. ඔබගේ අදහස් අපගේ දියුණුව උදෙසාම වන්නේය. එහෙනම් කොල්නේ මම ගියා. මගේ පිටුවට like කරන්නත් අමතක කරන්න එපා හොදේ. :D
ස්තූතිය ඔබට මේ මුලික තොරතුරු පැහැදිලිව කියා දිම ගැන.ඒ වාගේම බ්ලොග් එකක් අලංකාරව නිර්මාණාත්මකව පවත්වා ගෙන යැමට අවශ්‍ය කරුණුද මේ වාගේම කියා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අනේ මටත් කියන්නකෝ ඔය වගේ fonts සහ Font Size එක හදා ගන්න විදිහ. ලොකු උදවුවක්.
ineedohelp @gmail .com
මේක තමයි මගේ email එක.
මගේ blog එකටත් දා ගන්න ඒකයි.
ineedohelp.blogspot.com
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.