By Unknown on
Friday, January 20, 2012

ඔන්න ආයෙත් දවස් ගානකට පස්සේ මම ඔයාලට නියම වැඩකෑල්ලක් අරගෙනම ආවා.ඉතින් ඔයාල වෙනුවෙන් දිනපතා මේවගේ ලිපි ලියන්න මට වෙලාවක් නැති නිසා තමයි මෙහෙම වරින් වර ලිපි ඔයාලා වෙත ඉදිරිපත් කරන්නේ..ඉතින් ඔයාලා ඒක තේරුම්ගයි කියලා මම හිතනවා..කොහොම උනත් මම ඒ ලිපි ලියන දවසට ගොඩක් වැදගත් තොරතුරු බොහෝමයක්ම එක වැර ඔයාලට දෙන බව ඔයාලා දන්නවා ඇතිනේ..ඉතින් මම අදත් ඒ වගේම තමයි ඔයාලට ගොඩක් දේවල් අරගෙනයි ආවේ. ඔයාලගේ තියන බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක දැන්...
Read more
By Unknown on
Monday, January 16, 2012

ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන...
Read more
By Unknown on
Monday, January 16, 2012

යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙන්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාලට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා......
Read more
By Unknown on
Monday, January 16, 2012

යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි.....
Read more
By Unknown on
Thursday, January 12, 2012

කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ලොකු ලොකු ඒවනේ තියෙන්නේ...:D. ඔන්න ඉතින්...
Read more
By Unknown on
Thursday, January 12, 2012

ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3 කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න....................
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න ඉතින් තවත් මරු භාණ්ඩයක් ඇරගෙන මම ආවා....වැඩි කථා ඕනි නෑ... ඕනි අය පහල ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා ඇරගෙනම කියමුකෝ බලන්න......කොහොමද තොරතුරු කියලා...... ඔන්න ඉතින් මේක ගන්න තියෙන්නේ ටොරන්ට් වලින් Seeders:1018 ක් තියනවා. මේකේ ප්‍රමාණය Size:571.19 MiB (598941178 Bytes) ක් වෙනවා........
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න තවත් ගින්දර භාණ්ඩයක් සමගින් මම ඔබ සමීපයට පැමිණියා..... හේ....... හේ......... ADOBE CREATIVE SUITE 5.5 MASTER COLLECTION නියමයි නේද?... දැන්ම ඔයාලට මේක ගන්න පුළුවන. එහෙනම් කැමති අය පහලින් ගන්නකෝ. ඇරන්ම කියන්න බලන්න ඔයාලගේ අදහස්.....
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න ඉතින් අද මම ඔයාලට ADOBE AFTER EFFECTS CS5.5 තෑගි කරනවා.. මේකෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තියන අය ගොඩක් ඉන්වනේ.... නමුත් ඉතින් මේක හරියට හොයාගන්න බැරිව දුක් විදිනවත් ඇතිනේ... ඔන්න ඉතින් ගන්නකෝ....ඔනි අය පහල තියන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න... ඔබන්න කිව්වේ බටන් එක විතරයි... හරිද? වෙන මොකුත් ඔබලා ලෝඩ් කරන්නේ එහෙම නෑ හොදේ....:D...
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න යාළුවනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා ඔයාලා ලගට. ඒ තමයි ADOBE PREMIERE PRO CS5.5 ඔන්න ඉතින් දැන් ඔයාලටත් ඕනිනම් ගන්නකෝ. කරන්න තියෙන්නේ ඔය පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක එබීම පමණයි. මෙය ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ. මේකට Seeders:1189 ක් තියනවා. මේකේ Size:1.46 GiB (1564669462 Bytes) ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න තියනවා. කැමති අය ඉන්නවනම් බාගන්න..........
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න ඉතින් තවත් වැදගත්ම මෘදුකාංගයක් සමගින් මම ආවා. ඉතින් දැන් ඔයාලටත් මේක පාවිච්චි කරන්න ඕනිනම් දැන්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පහල ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන එක විතරයි. එහෙනම පාවිච්චිකරලම කියන්නකෝ තොරතුරු... මේක තියෙන්නේ ටොරන්ට් වලින් බාගන්නය...
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න තවත් පොඩි තෑග්ගක්. මේකනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ ..... එහෙනම් කැමති අය මේක බාගන්නකෝ...Seeders:1624 ක් තියෙනවා.Size:2.88 MiB (3024927 Bytes) ක් තියනවා.. පහල ඩවුන්ලොඩ් බටන් එක ඔබලා බාගන...
Read more
By Unknown on
Wednesday, January 11, 2012

ඔන්න ඉතින් කොල්ලනේ තවත් නියම භාණ්ඩයක් ගෙනාවා. දකිද්දිම හිතාගන්න පුළුවන්නේ....... ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක බාගන්න අවස්ථාව තියනවා. හා මුලින්ම කියන්න ඕනි මේක බාන්න තියෙන්නේ ටොරන්ට් වලින්. මේකේ Seeders:1180 ක් තියෙනවා.... Size:215.19 MiB (225639321 Bytes) ක මෙමරි එකකින් යුක්තයි. ඔන්න ඉතින් ඉතුරු ටික බාගෙනම බලන්නකෝ.........
Read more
By Unknown on
Wednesday, January 11, 2012

යාළුවනේ ඔයාළා සියළු දෙනාටම සුභම සුභ දවසක්. ඔන්න ඉතින් අද මගේ මේ බ්ලොග් අඩවියට මාස 2ක් පිරෙනවා. ඉතින් ඒ සතුටට මම හිතුවා ඔයාලට ලොකුම ලොකු තෑගි ගෙනත් දෙන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට ඔයාලා ගොඩක් කැමතියි නොයෙක් වර්ගයේ මෘදුකාංග වලට. මම එහෙම කියන්නේ මම මෘදුකාංග කිහිපයක් මීට කලිනුත් දැම්මානේ. ඉතින් ඒ දවස්වල මගේ අඩවියට පැමිණි පිරිස විශාලයි. ඉතින් මට හිතුනා මෙවාට ඔයාලා ගොඩක් කැමතියි කියලා. ඉතින් මම අද මෘදුකාංග ගොඩාක් ඔයාලාට...
Read more
By Unknown on
Tuesday, January 10, 2012

ඔන්න යාළුවනේ මම තවත් ගැජට් එකක් ගෙනාවා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන කෙනාට එයාගේ IP එක පෙනෙන්නට සැලැස්වීම. ඉහත රූපයේ තියෙන්නේ ඒ ගැජට් එක තමා. මම මේවැනි ගැජට් කිහිපයක් මීට කලිනුත් ඔයාලාට ගෙනත් දුන්නා. ඒ ලිපිය බලන්න නම් මෙතනින් යන්න. හරි එහෙනම් මෙක දාගෙනම බලන්න...
Read more
By Unknown on
Tuesday, January 10, 2012

ඔන්න ඉතින් අද දවසේ එක දිගටම පොඩි පොඩි ගැජට් කැලි ටිකක් දෙන්න හිතුවා. දැන් දෙන ගැජට් එකෙන් වෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන අපේ අන්තර්ජාල වේගය කොපමණද කියලා මැන ගැනීමට පුලුවන් වීමයි. මේක හොදයි කියලා හිතනවනම් කරලා බලන්න. මේක බ්ලොග් එකට දාගන්න ඕනිනම් මම පහත කියලා තියන විදිහට කරන්න...
Read more
By Unknown on
Tuesday, January 10, 2012

ඔන්න ඉතින් තවත් පට්ට ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය මුදල් වල අගය නිවැරදිව දැනගැනීමට පුළුවන් වීමයි. දැන් ඉතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන අපේ යාළුවොත් ගොඩක් වැඩිනේ. ඉතින් ඒ අයට පුළුවන් ඔන්න ඩොලර් වලින් ලැබෙන ලාභය රුපියල් වලින් කොච්චරක් වෙනවද කියලත් බලාගන්න:D හික්. හරි ඔන්න ඉතින් ඕන අය දාගන්නකෝ මම කියලා තියන විදි...
Read more
By Unknown on
Tuesday, January 10, 2012

ඔන්න යාළුවනේ ආපහු මම බ්ලොග් එකට පොඩි ගැජට් කෑල්ලක් අරගෙන ආවා. මොකක්ද කියලා දන්වානේ. උඩ රූපෙන් හිතාගන්න පුළුවන් වෙයි ඔයාලට මේ තමයි Cricket Score Gadget එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක දාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන විදිහට කරන එක විතරය...
Read more
By Unknown on
Monday, January 9, 2012

ඔන්න ඉතින් යාළුවනේ අදත් නියම භාණ්ඩයක් ඇරගෙනම ඔයාලා ලගට මම ආවා. හැබැයි මේක ගේනන ටිකක් වෙලා ගියා. දැන් රෑ වෙලා. ඉතින් කමක් නෑ අද දවසේ මේ ගැන බලන්න විදිහක් තිබුනේ නෑ පොඩි පොඩි වැඩ තිබුණා දන්නැද්ද ඉතින්. මම හිතන්නේ යාළුවෝ මගෙත් එක්ක තරහ වෙලාද කොහෙද අද එන එකත් අඩු කරලා තිබ්බා. කමක් නෑ ඉතින් මම ඒකට තරහා නෑ. හැබැයි බයවෙන්න එපා මමනම් ඔයාලා අමතක කරන්නේ නෑ. තවත් නියම භාණ්ඩයක් ඇරගෙන තමයි මම ඔයාලා ලගට ආවේ. ඒ තමයි Adobe...
Read more
By Unknown on
Sunday, January 8, 2012

ඔන්න ඉතින් යාළුවනේ අදත් හොද මෘදුකාංගයක් සමගින් මම ඔයාලා වෙත පැමිණියා. මොකක්ද කියනවනම් මේක PhotoShop CS5 Portable මෘදුකාංගය. කොහොමද? හොදයි නේද? දැන් ගොඩක් අයට අවශ්‍ය වන එකක්නේ. ඉතින් මේක ටොරන්ට් වලින් තමයි ඔයාලට බාගන්න තියෙන්නේ. Seeders:33 ක්ම තියනවා. Size:326.76 MiB (342633184 Bytes) ප්‍රමාණයකින් මෙය විශාලයි. නමුත් ඉතින් ඔයාලා දන්වානේ මේ වගේ මෘදුකාංගවල ඇති වටිනාකම. ඔයාලට කැමතිනම් බාගෙන...
Read more
By Unknown on
Friday, January 6, 2012

ඔන්න යාළුවේ දැන් මුහුණු පොතෙන් නවතම වැඩකෑල්ලක් අපට ලබා දී තිබෙනවා. ඒ තමයි Facebook Messenger Client.මෙවැනි සේවා සපයන අනිකුත් සමාගම්වලට මේක ලොකු අභයෝගයක් ලෙසයි සැලකෙන්නේ. මෙය windows 7 සදහා නිකුත් කරන ලද්දක්. එසේම මෙමගින් අනාගතයේ Voice Calling වගේම Facebook Video Calling පහසුවද ලබා ගැනීමට හැකිබව නම් විශ්වාසයි. මෙය දැන් ඔබටත් ලබා ගැනීමට පුළුවන...
Read more
By Unknown on
Thursday, January 5, 2012

ඔන්න කොල්ලනේ තවත මැක්සා ගැජට් එකක්. මම හිතෙනවා මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට පැමිණෙන අයට ඒ අයගේ IP ලිපිනය පෙනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේක කරන්න ලේසියි මෙන්න ක්‍රමය. ඔයාලත් මේ විදිහට කරලා බලන්න...
Read more
By Unknown on
Wednesday, January 4, 2012

ඔන්න යාළුවනේ ඔයාලට අපෙන් තවත් පහසුකමක්. ඔබගේ දැන්වීම අපගේ අඩවිය තුළ නොමිලේ පලකරවා ගත හැකිය. පැමිණෙන්න දැන්ම ඔබේ ඉඩ වෙන්කරවා ගැනීමට. ඉඩකඩ සීමිතයි. ඔබ කල යුත්තේ අපගේ ඉල්ලුම් පත පිරවීම පමණි. ...
Read more
By Unknown on
Wednesday, January 4, 2012

ඔන්න යාළුවනේ මම අද තවත් පොඩි ගැජට් එකක් අරගෙන ඔයාලා ලගට පැමිණියා. මොකක්ද මේ ගැජට් එක කියලා ඔයාලට දැනටමත් තේරිලානේ තියෙන්නේ. කමක් නෑ කොහොම උනත් මම කියන්නම්කෝ. මේක google plus ගැජට්එකක්. මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. දැන් මේක ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඔයාලත් කරලම බලන්න. මම මේ කියලා තියන විදි...
Read more
By Unknown on
Tuesday, January 3, 2012

ඔන්න අදත් ලිපියක් ලියන්න හිතුවා. මම දැන් කියන්න යන්නේ අපි
බ්ලොග් එකේ ලිපි ලියන අතර තුර දාන HTML කෝඩ් එක කැපී පෙනෙන්න දාන්නේ කොහොමද
කියලයි. මේක ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් කරලා බලන්න. ගොඩක් ලේසි
ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ...
Read more
By Unknown on
Sunday, January 1, 2012

මුලින්ම ඔයාලට 2012 වසර සුභ වසරක් වේවා කියලා පතනවා! මේ නව වසරේ ලියන මුල්ම ලිපියනේ. ඉතින් අළුත් අවුරුද්දට හොද තෑග්ගක් දෙන්න මම හිතුවා ඔයාලට.මම දැන් මේ දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද කිවුවෝත් ගොඩක් අපේ බ්ලොග් කරන යාළුවන්ට ගැටළුවක් වෙලා තියනවා තමන්ගේ බ්ලොග් අච්චුවට උඩින් තියන බ්ලොග් එකේ බැනර් එක. මමත් දැකලා තියනවා ගොඩක් අය මේක අයින් කරගන්න බැරිව...
Read more
By Unknown on
Sunday, January 1, 2012

ලැබුවාවූ 2012 වසර සුභම සුභ නව වසරක් වේවා යැයි අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු!www.apiwenuwen.blogspot.com
www.apiwenuwen.webs.com
www.apiwenuwen.jimdo.c...
Read more