ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
ඔන්න යාළුවනේ කැමතිනම් දාගෙන බලන්නකෝ කොහොමද කියලා..ඉතින් ඕක දාගත්තාම කොහොමද කියලා බලලම ඉන්න...ඉතින් මේකට කැමතිනම් පහත මම කියලා තියන විදිහට කරන්න විතරයි තියෙන්නේ
ඔන්න යාළුවනේ කැමතිනම් දාගෙන බලන්නකෝ කොහොමද කියලා..ඉතින් ඕක දාගත්තාම කොහොමද කියලා බලලම ඉන්න...ඉතින් මේකට කැමතිනම් පහත මම කියලා තියන විදිහට කරන්න විතරයි තියෙන්නේ
මුලින්ම ඔයාලා Page Elements > Add a Gadgrt > HTML/JavaScript > ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක දාගන්න.
the Live
Cricket Scores widget and many other great free
widgets at Widgetbox!
Not seeing a widget? (More
info)
එළස්...
ස්තූතියි යාළුවා........
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.