මුලින්ම ඔයාලට 2012 වසර සුභ වසරක් වේවා කියලා පතනවා! මේ නව වසරේ ලියන මුල්ම ලිපියනේ. ඉතින් අළුත් අවුරුද්දට හොද තෑග්ගක් දෙන්න මම හිතුවා ඔයාලට.මම දැන් මේ දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද කිවුවෝත් ගොඩක් අපේ බ්ලොග් කරන යාළුවන්ට ගැටළුවක් වෙලා තියනවා තමන්ගේ බ්ලොග් අච්චුවට උඩින් තියන බ්ලොග් එකේ බැනර් එක. මමත් දැකලා තියනවා ගොඩක් අය මේක අයින් කරගන්න බැරිව දුකින් හරි දාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා ඒක ඉවත් කරන හැටි ඔයාලට කියලා දෙන්න.
ඔයාලට මේක කරන්න මම කියන විදිහට කරන්න. මුලින්ම ඔයාලා Layout >Template >Edit HTML යන්න දැන් එතන තියෙන Expand Widget Templates තැනට හරියක් දාන්න.
දැන් ඔයාලා මම පහත දීලා තියනවා වගේ කෝඩ් එකක් ඒ තුළ හොයාගන්න.
දැන් ඔයාලා මම පහත දීලා තියනවා වගේ කෝඩ් එකක් ඒ තුළ හොයාගන්න.
... <b:skin><










සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා. තෑන්ක් මචන්.
ස්තූතියි යාළුවා. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!
Kotantada copy karanne? hariyatamakiyannako. ara palleha tiyana code eka mokakda?
යාළුවා ඔයාගේ ගැටළුව සාධාරනයි....මේකේ කරන්න තියෙන්නේ ඔය උඩින් හා යටින් සාමාන්‍ය විදිහටම තියන කෝඩ් එක වගේ කෝඩ් එකක් තියනවා ඔයාගේ ඔය බ්ලොග් අච්චුවේ. ඉතින් ඒක අතරට ඔය පාට කරලා දීලා තියන කෝඩ් එක දාන්න ඔය මම දාලා තියනවා වගේ...ඉතින් මේකෙදි සමහර අවස්ථාවල යටින් තියනවා වගේ කෝඩ් එක ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන්.නමුත් උඩින් තියන කෝඩ් එක ඔය සමානමයි...නමුත් එ්කේ දීලා තියන ලිපිනය ආදී තොරතුරු මේකට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාෙග් බ්ලොග් අච්චුව හදපු කෙනාගේ අනුවයි ඒක සදහන් වන්නේ..ඉතින් කොහොම හරි ඒවගේ එකක් අනිවාර්යයෙන්ම තියනවා...ඉතින් ඊට යටින් ඔය හයිලයිට් කරලා තියන එක දාන්න..එච්චරයි
නියමයි කොල්ලෝ. වැඩේ ගොඩ. එළම කිරි.
@තරිදු....ස්තූතියි යාළුවා.ඔයාගේ අදහස් දැක්වීමට.......
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.